සාමයේ පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පා ගමනට සියල්ල සූදානම්..
ජාත්‍යන්තර සාම පා ගමන රාජ්‍ය අනුග්‍රහය යටතේ අද (21) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පා ගමනට සහභාගී වෙන පඥාකර ස්වාමින් වහන්සේ සමග සාමයේ සුරතලා ලෙසින් හැඳින්වෙන ආලෝකා ''ආලෝකා'' - The Peace Dog' අද (21 දා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ලෝකය පුරා අවධානය දිනාගත් මෙම සුරතලාගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ සුබ සාධනය සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද සංවිධානය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම සාම පා ගමන පඥාකර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් යුත්, භික්ෂු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.
අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිවෘක්ෂයේ රෝපිත අංකුරයක් රැගෙන මෙම පා ගමන සිදු කිරීමට නියමිතයි.
අද (21) ප.ව. 3.00ට අනුරාධපුරය ජය ශ්‍රී මහ බෝධින්වහන්සේගේ රෝපිත අංකුරය සාම පා ගමන සිදු කරන භික්ෂූන් වහන්සේලා වෙත භාරදීම සිදුවන අතර ප.ව. 4.00ට රුවන්වැලි සෑය අසල ආගමික වැඩසටහන පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..