අමෙරිකාව සමඟ සාකච්ඡා වලට අවතීර්ණ වනවාද යන්න සම්බන්ධයෙන් තවම තීරණය කර නැහැ- ඉරාන බලධාරිහු පවසති
ඉරානය, නාවික යාත්‍රා වලට පනවා ඇති අවහිර කිරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටින බැවින් පාකිස්තානයට සාකච්ඡාකරුවන් යැවීම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
තස්නිම් පුවත් සේවය පවසන පරිදි අමෙරිකාව සහ ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව, ඉරානය සහ එක්සත් ජනපදය අතර සිදුවන පණිවිඩ හුවමාරුව මෑත දිනවල පකිස්ථාන අතරමැදියෙකු හරහා අඛණ්ඩව සිදුවුනි.
මෙම පණිවිඩ හුවමාරුව, ඇත්ත වශයෙන්ම, මුල් සාකච්ඡා වටයේදී දිග හැරුණු එම ක්‍රියාවලියේම අඛණ්ඩ පැවැති සාකච්ඡාවකි. කෙසේ වුවද ඇමරිකානු පාර්ශවයෙන් ලැබෙන අධික ඉල්ලීම් සහ අභිලාෂයන් හේතුවෙන් සමස්ථ ක්‍රියාවලියම අසාර්ථකවයෙන් අවසන් විය.
එම සාකච්ඡා අවසන් වූ දා සිට, පසුගිය කාලය තුළ පකිස්ථාන අතරමැදියා දෙපාර්ශ්වය අතර පණිවිඩ හුවමාරු කරවීම දිගටම කරගෙන ගොස් ඇත.
ඉරානයේ නාවික අවහිරය පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය ක්‍රියාත්මක වන තාක් කල්, සාකච්ඡා නොමැති බව ඉරාන සාකච්ඡා කණ්ඩායම මේ වන විට අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්