තාවකාලික සටන් විරාම එපා - යුද්ධය සහමුලින්ම නැවැත්විය යුතුයි.. - ඉරානය දැඩි ස්ථාවරයක
මැදපෙරදිග කලාපය තුළ පවතින ගැටුම් සඳහා කිසිදු තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට ඉරානය සූදානම් නැති බවත්, කලාපය පුරා පවතින යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් විය යුතු බවත් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් ඛාතිබ්සාදේ (Saeed Khatibzadeh) පවසයි.
තුර්කියේ පැවති 'අන්තල්යා රාජ්‍ය තාන්ත්‍රික සංසදය' (Antalya Diplomacy Forum) අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කරනු ලැබීය.
එහිදී, ඕනෑම සටන් විරාමයක් "ලෙබනනයේ සිට රතු මුහුද දක්වා" පවතින සියලුම ගැටුම් කලාප ආවරණය වන පරිදි සවිස්තරාත්මක එකක් විය යුතු බව ඔහු සඳහන් කර ඇත.
තාවකාලික එකඟතා ඉරානය ප්‍රතික්ෂේප කරන බවත්, මෙම ගැටුම් චක්‍රය "එකම වරක් සහ අවසන් වරට" මෙතැනින් නිම විය යුතු බවත්, මෙය ඉරානයේ දැඩි ස්ථාවරය හෙවත් "රතු ඉරක්" බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්