"ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අප්‍රේල් 23 දා..
බ්‍රිතාන්‍ය පාලන සමය තුළ "ඊළාම්" සංකල්පය නිර්මාණය වූ ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කරමින් සම්පාදනය කරන ලද "ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය එළඹෙන අප්‍රේල් මස 23 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මහාචාර්ය ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන මහතාට පිදෙන උපහාරයක් ලෙස එළිදක්වන මෙම ග්‍රන්ථය, එදින පස්වරු 3:00 ට කොළඹ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට ප්‍රධාන දේශකයන් ලෙස පහත විද්වතුන් සහභාගී වීමට නියමිතය:
*මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ
*මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ
*නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා
*ග්‍රන්ථ කර්තෘ පියසිරි අමරකෝන් මහතා
කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම ග්‍රන්ථය බෙදාහරිනු ලබන්නේ කොළඹ 10, මරදාන, එස්. මහින්ද මාවතේ අංක 114 හි පිහිටි "සූරිය ප්‍රකාශකයෝ" ආයතනය මඟිනි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..