අමෙරිකානු අවහිරතා නොතකා ඉරාන නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කරයි..
ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් අමෙරිකානු මධ්‍යම අණසක (CENTCOM) විසින් පැනවූ නාවික අවහිරතාවයේ පළමු පැය 24 තුළ කිසිදු නෞකාවකට එය තරණය කිරීමට ඉඩ නොදුන් බව අමෙරිකාව පැවසුවද ස්වාධීන නාවික ගමන් පථ නිරීක්ෂණ දත්ත (Marine tracking data) මගින් අනාවරණය වන්නේ ඉරානයට සම්බන්ධ ඇතැම් නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය සාර්ථකව තරණය කර ඇති බවයි.
අමෙරිකානු නිල වාර්තාවලට අනුව, භට පිරිස් 10,000කට අධික සංඛ්‍යාවක්, යුද නෞකා දොළහකට වැඩි ප්‍රමාණයක් සහ ගුවන් යානා රැසක් යොදවා ඇති මෙම මෙහෙයුමේදී වෙළඳ නෞකා හයක් ආපසු හරවා යැවීමට පියවර ගෙන ඇති බව සඳහන් ය.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය තුළ අමෙරිකානු බලධාරීන් පවසන දත්ත සහ සැබෑ භූමි තත්ත්වය අතර පරස්පරයක් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්