හෝර්මුස් සමුද්‍ර මාර්ගයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමක්..
ඇමරිකානු හමුදාව පවසන්නේ, හෝර්මුස් සමුද්‍ර මාර්ගයේ බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
USS Frank E. Peterson සහ USS Michael Murphy යන නෞකා දෙක, “හෝර්මුස් සමුද්‍ර මාර්ගය හරහා ගමන් කරමින් අරාබි මුහුදේ ක්‍රියාත්මක වූයේ, ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් පෙර තැන්පත් කර තිබූ බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බව තහවුරු කිරීම සඳහා වූ විශාල මෙහෙයුමක කොටසක් ලෙසයි,” යනුවෙන් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කරයි.
“අද අපි නව ගමන් මාර්ගයක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළෙමු. වෙළඳාම නිදහසේ සිදු වීම සහ ප්‍රවාහනය සිදු කිරීම සඳහා, මෙම ආරක්ෂිත මාර්ගය ඉදිරියේදී නාවික කර්මාන්තයට බෙදාහදා ගන්නා බවයි,” යනුවෙන් CENTCOM ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් (Adm. Brad Cooper) පවසයි.
ඔහු පවසන්නේ, “ජලයට යටින් ක්‍රියාකරන ඩ්‍රෝන ඇතුළු තවත් ඇමරිකානු බලකායන්, ඉදිරි දිනවලදී මෙම බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමට එක්වන බවයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්