ට්‍රම්ප්ගෙන් නේටෝ සංවිධානයට යළිත් දැඩි විවේචන..
නේටෝ ප්‍රධානී මාර්ක් රුට් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයට දැඩි ලෙස දොස් පවරා ඇති අතර ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් වූ සිය තර්ජන ද යළි වරක් සිදුකර ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම හමුවේදී ට්‍රම්ප් නේටෝ සංවිධානයෙන් ඉවත් වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරන්නට ඇති බවයි.
ඉරානයට එරෙහි යුද්ධයේදී නේටෝ මිත්‍ර රටවල් තමන්ට සහය නොදැක්වීම හේතුවෙන් ට්‍රම්ප් දැඩි කෝපයට පත්ව සිටින අතර, වසර අසූවකට ආසන්න කාලයක් පැරණි මෙම ආරක්ෂක සන්ධානයෙන් අමෙරිකාව ඉවත් කර ගනු ඇතැයි යන බිය ද මේ සමඟ මතුව තිබේ.
සාකච්ඡාවෙන් පසු සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් මෙසේ පවසා ඇත,
"අපට ඔවුන්ව අවශ්‍ය වූ මොහොතේ නේටෝව එහි සිටියේ නැහැ. නැවත අපට ඔවුන්ව අවශ්‍ය වුවද ඔවුන් එහි නොසිටිනු ඇත. දුර්වල පාලනයක් සහිත විශාල අයිස් කුට්ටියක් බඳු ග්‍රීන්ලන්තය ගැන මතක තබා ගන්න!!!"
ඉරාන යුද්ධයට පෙර සිටම ඩෙන්මාර්කය සතු ග්‍රීන්ලන්ත දූපත අත්පත් කර ගැනීමට ට්‍රම්ප් කළ තර්ජනය නේටෝ සන්ධානය තුළ දැඩි නොසන්සුන්තාවයක් ඇති කිරීමට හේතු විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්