තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි.. යුද්ධය නිමා කිරීමට කොන්දේසි 10ක් ඉදිරිපත් කරයි..
කලාපීය යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලට සිය ප්‍රතිචාරය ඉරානය විසින් පාකිස්ථානය වෙත දැනුම් දී ඇති බව ඉරාන නිල පුවත් ඒජන්සියක් වන IRNA පුවත් සේවය වාර්තා කරයි.
මෙහිදී ඉරානය අවධාරණය කර ඇත්තේ හුදු තාවකාලික සටන් විරාමයක් වෙනුවට යුද්ධය ස්ථිර ලෙසම අවසන් කිරීමේ අවශ්‍යතාවයි.
ඒ අනුව, ඉරානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය වගන්ති 10කින් සමන්විත වන අතර, කලාපය තුළ පවතින ගැටුම් සම්පූර්ණයෙන්ම නතර කිරීම, හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවල ආරක්ෂිත ගමනාගමනය සහතික කිරීම සඳහා වන විශේෂ සම්මුතියක් (Protocol) හඳුන්වා දීම සහ ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීම මෙන්ම, යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම යන කරුණු ප්‍රධාන වශයෙන් ඇතුළත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්