ඇමෙරිකාවේ ප්‍රතිරූපය ඉහළ නංවන ලෙස ලොව පුරා සියලුම තානාපති කාර්යාලවලට නියෝගයක්..
අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තාවලට අනුව, එක්සත් ජනපද රජය ‘ඇමරිකානු විරෝධී ප්‍රචාරණයට’ එරෙහිව නව ගෝලීය සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
මෙම සතියේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් අත්සන් කරන ලද නියෝගයකින් දැනුම්දී ඇත්තේ, ලොව පුරා සියලුම ඇමරිකානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල, වැරදි තොරතුරුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා බලපෑම් කරන්නන්, ශාස්ත්‍රඥයන් සහ ප්‍රජා නායකයන් සමඟ කටයුතු කළයුතු බවයි.
මෙම සැලැස්ම මගින්, X සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ ඇමෙරිකාව සම්බන්ධයෙන් ව්‍යාප්තවන අසත්‍ය තොරතුරු වලට ප්‍රතිචාර දක්වන ලෙස දැනුම්දී ඇතැයි පැවැසේ.
අසත්‍ය තොරතුරු පැතිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා, එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල එක්සත් ජනපද හමුදාවේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ඒකක සමඟ සමීපව කටයුතු කළ යුතු බවද මෙම නියෝගයෙන් යෝජනා කෙරේ.
විශේෂයෙන් තොරතුරු සීමිත හෝ පාලනය කර ඇති රටවල, දේශීය භාෂාවලින් අන්තර්ජාතික ප්‍රවෘත්ති සහ ස්වාධීන විශ්ලේෂණයන් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කරන ලෙස තානාපති කාර්යාලවලට දන්වා ඇත.
එක්සත් ජනපද රජය ද පවසා ඇත්තේ, සිය රජය විසින් අරමුදල් සපයන සියලුම වැඩසටහන් පැහැදිලිව හඳුනාගත යුතු බවත්, ඒ හරහා ජනතාවට තොරතුරු ලබාදෙන ලෙසත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්