ලාල් කාන්ත ඇමතිතුමා අවංකයි.. ලක්ෂ 550ක් දීලා ඉඩමක් ගත්තා.. ජනපතිට අගමැතිට දානෙකුත් දුන්නා.. කිසි දෙයක් හැංගුවේ නෑ. - ලක්ෂ්මන් යාපා
ඇමති කේ.ඩී.ලාල්කාන්ත හැමදාම ඇත්ත කියන ඒ අනුව ජීවත් වන පුද්ගලයෙකු බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
“ලාල් කාන්ත ඇමතිතුමා බලයට එන්න කලින් ඇත්ත කිව්වා. එතුමා කිව්වා අවුරුදු තිහක් සම්පූර්ණයෙන් ජවිපෙට කැප කළා කියලා. ඒ නිසා එතුමාගේ දරුවාගේ අධ්‍යාපනය කරගැනීමට පවා අමාරු වෙනවා. බිරිඳ කියනවා ඔයත් මොනවා හරි කරන්න කියලා. එතුමා එදා ඇත්ත කිව්වා.
අදත් එතුමා කරන වැඩවල ඇත්ත පෙන්නනවා. එතුමා තට්ටු තුනක ගෙයක් හදලා AC හයි කරලා, සියලු පහසුකම් සහිතව ගේ හදලා, ඉඩම ලක්ෂ 550කට අරගෙන, අල්ලපු ඉඩමත් එතුමාගේ ඥාතියෙක්ගේ නමට අරගෙන සම්පූර්ණයෙන් කළමනාකරණය කරලා, ජනාධිපතිතුමා අගමැතිතුමිය ගෙන්වලා හොඳ දානයකුත් දීලා සංඝයා වහන්සේලාත් වැඩම්මුවා. එතුමා හැංගුවේ නෑ. ඒකට අපි එතුමාට ස්තූතිවන්න වෙනවා.”
පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..