ප්‍රහාරක ගුවන් නියමුවා මුදාගත් කතාව බොරු.. - ඉරානය කියයි
ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි තම ගුවන් නියමුවා මුදාගත් බවට, අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉරානය පවසයි.
ජනපති ට්‍රම්ප් සිය 'ටෘෘත්' ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ, ඉරානය විසින් ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි ගුවන් නියමුවා සිය හමුදාවන් මුදාගත් බවය.
කෙසේ නමුත් ඉරානයේ හමුදා මූලස්ථානය උපුටා දක්වමින් එරට තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇත්තේ, ගුවන් නියමුවා ගලවා ගැනීමේ අමෙරිකානු මෙහෙයුම අසාර්ථක වූ බවය.
දකුණු ඉස්ෆහාන් කලාපයේ දී සිය හමුදා අමෙරිකානු ගුවන් යානා කිහිපයකට ප්‍රහාර එල්ලකර විනාශ කළ බවත් ඉරානය පවසයි.
ගුවන් යානයක්, බ්ලැක්හෝක් හෙලිකොප්ටර් 2ක් සහ C-130 වර්ගයේ හමුදා සෙබළුන් රැගෙන යන ගුවන් යානයක් තම ප්‍රහාරයට ලක්වූ බව ඉරානය පවසා තිබේ.
එමෙන්ම එම යානා තවමත් ගිනි ගනිමින් පවතින බවත් තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
මේ වනවිට කාන්තාර ප්‍රදේශයක ගුවන් යානයක දුම් දමන සුන්බුන් පෙන්වන වීඩියෝවක්ද ඉරානය විසින් මුදාහැර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්