ඉරානයේ විශාලතම පාලම විනාශ කළ බව පවසමින්, "ප්‍රමාදවීමට පෙර එකඟතාවකට එන්න” යැයි ට්‍රම්ප් ඉරානයට කියයි..
ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ කරාජ් (Karaj) නගරය යා කරන ප්‍රධාන අධිවේගී මාර්ගයේ පිහිටි දැවැන්ත පාලමක් ගුවන් ප්‍රහාරයකින් විනාශ වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
අදාළ වීඩියෝව ප්‍රසිද්ධ කරමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, තවදුරටත් ප්‍රමාද වීමට පෙර ඉරානය ඇමරිකාව සමඟ යම් එකඟතාවයකට පැමිණිය යුතු බවයි.
එමෙන්ම, "ප්‍රමාද වීමට පෙර" යනුවෙන් ඔහු එහිදී දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සියට අනුව, ටෙහෙරාන් සහ බටහිර දෙසින් පිහිටි කරාජ් නගරය සම්බන්ධ කරන මෙම පාලම ඊයේ (02) අලුයම ගුවන් ප්‍රහාරවලට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්