අමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග..
පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඉවත් කිරීමේ නවතම පියවරක් ලෙස, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) විසින් එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ්වට (Randy George) තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග කර ඇති බව එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
වසරකට වැඩි සේවා කාලයක් ඉතිරිව තිබූ ජෝර්ජ්, "වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාවේ 41 වන මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම ගනු ඇති" බව පෙන්ටගනය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ජෝර්ජ් දශක ගණනාවක් පුරා කළ සේවය අගය කරන බවත්, ඔහුට සුභ පතන බවත්, පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඉරානයට එරෙහිව මෙහෙයුම් සිදු කරමින් මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා ශක්තිමත් කරමින් සිටින මොහොතක, ජෝර්ජ්ගේ ඉවත් වීමට පැවසීම සම්බන්ධයෙන් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිශ්චිත හේතුවක් දක්වා නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්