’’අපිට කුණු එපා’’.. නි. ඇමති ටී.බි. සරත්ට එරෙහිව ප්‍රදේශවාසීන් පාරට බසී..
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට යෝජිත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැමිණි නිවාස සංවර්ධන හා ඉදිකිරීම් ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත් මහතාට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමඟ ඒ මහතා ඊයේ(02)වන දා එම ස්ථානයෙන් පිටව ගියේය.
හිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ආරම්භ කිරීමෙන් ප්‍රදේශයේ දැඩි පරිසර ගැටලු මතුවන බවට පවසමින් දොරදෙක,කිඹුලාවල,ගම්පොළවත්ත,දොරහතර,මාරසිංහවත්ත,හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල ජනතාව අද 02 වෙනිදා දහවල් විරෝධතාවක නිරත වූහ.
හිඟුරක්ගොඩ සමුපකාර වී ගබඩාව අසල මෙම කසල ප්‍රතිචක්‍රීකිරීමේ කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ගඩොල් වැලි ගෙනත් දමා තිබෙන අතර ඉදිකිරීමට යෝජිත කසල ප්‍රතිචක්‍රිකරණය කරන භූමිය ද මේ වන විටත් සූදානම් කර තිබේ.
විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානයක් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් ස්ථාපිත කිරීමට යන බැවින් කරුණාකර එම ස්ථානයෙන් එය ඉදිකිරීම වහාම නවතා දමන ලෙසයි.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..