සිහිබුද්ධිය ඇති සෑම රටවැසියෙකුම දන්නා සත්‍යය ගම්මන්පිල මහතා උස්හඬින් සාක්ෂි සහිතව පෙන්වාදීම ඉතා වැදගත් - ජාතික සංවිධානවලින් මල් මිටක්..
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද යන්න පිළිබඳව උදය ගම්මන්පිල මහතා විසින් සාක්ෂි සහිතව නැවත තහවුරු කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"කාදිනල් තුමා ප්‍රමුඛ කතෝලික සභාව සහ මේ රටේ ඉස්ලාම් අන්තවාදීන්ට බියේ හොරගල් අහුලන දේශපාලන නායකයින් හැර රටේ සිහිබුද්ධිය ඇති සියළුම ජනතාවට රහසක් නොවූ සත්‍යය කුමක්දැයි උදය ගම්මන්පිල මහතා විසින් විසිරී තිබූ සාක්ෂි සියල්ල එකට කැටිකොට නැවත තහවුරු කර තිබෙනවා. එය ඉතා වැදගත් වන්නේ එම සියළුම සාක්ෂි එකට ගොනුකිරීමක් මෙතෙක් සිදු නොවූ නිසා.
කෙසේ වෙතත් කාදිනල්තුමා පිළිගන්නේ නැහැ ආගමික අන්තවාදයේ කූඨප්‍රාප්තිය ලෙස සහරාන් විසින් එම ප්‍රහාරය සිදුකළ බව සහ ඊට ඊබ්‍රාහීම් විසින් තම දරුවන් සහ අරමුදල් පරිත්‍යාග කළ බව. එපමණක් නොව අන්තවාදය පෝෂණය කළ ඊබ්‍රාහීම් දේශපාලන පක්ෂවලට අරමුදල් ලබාදී එම පක්ෂ තම අරමුණට අනුව මෙහෙයවීම නිසා ඇත්ත මහ මොළකරු ඊබ්‍රාහීම් ලෙස නම් කරන්න හැකියාව තිබෙනවා. ඒ අනුව සහරාන් හසීම් ඇතුළු බෝම්බකරුවන් ආගමික අන්තවාදයේ වින්දිතයන් බව පැහැදිලියි. ඒ අනුව අන්තවාදය ඉවසා සිටින සියළුම බලවේග අනුග්‍රාහකයින් බවට පත්වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..