ඊශ්‍රායල ජනතාව ටෙල් අවීව් වටලති..
ඉරාන සහ මැදපෙරදිග යුද්ධය අවසන් කරන ලෙස බල කරමින් දහස් සංඛ්‍යාත ජනතාව ඊයේ ඊශ්‍රායල රජයට එරෙහිව වීදි බැස විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.
ඉරාන මිසයිල ප්‍රහාර මධ්‍යයේ යුද්ධයට එරෙහිව ටෙල් අවීව් නුවරට රැස් වූ අතිවිශාල විරෝධතාකරුවන් ඊශ්‍රායල පොලීසිය සමඟ ගැටුම් ඇතිකරගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජයට එරෙහිව ප්‍රකට වාමාංශික දේශපාලන නායකයන් රැසක් ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද විරෝධතාකරුවන් අතර සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
එරට හදිසි ආරක්ෂක නීතියට අනුව පුද්ගලයන් 50දෙනකුට වඩා රැස්වීම තහනම් කර ඇති බැවින් මේ විරෝධතාව නීතිවිරෝධි බව ප්‍රකාශ කරමින් ටෙල් අවීව් නුවරට රැස්වූ විරෝධතාකරුවන් බලහත්කාරයෙන් ඉවත් කිරිමට පොලීසිය කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.
විරෝධතා සාමකාමී ලෙස පැවති බවත්, පොලීසිය විරෝධතාකරුවන්ට පහර දුන් බවත් ඒඑෆ්පී පුවත් සේවයේ වාර්තාකරුවන් ප්‍රකාශ කර තිබේ. විරෝධතාවට එක්වූ පුද්ගලයන් 21 දෙනකු ටෙල් අවීව් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්