වැට් බද්දෙන් ජීවත් වීමේ අයිතියත් උදුරාගත් ආණ්ඩුව විදුලිබල පනතින් හා ජල කළමනාකරණ පනතින් කරන්නට යන දේ - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්
මෙරට ගුවන් සේවය, විදුලි සංදේශ සේවය, රක්ෂණ සංස්ථාව වැනි ලාභ ලබන ආයතන 8ක් සම්පූර්ණයෙන් විකුණා දැමීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සම්මත කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ අයවැය කතාවේ දී අනුමතවී ඇත්තේ මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වුවද, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඇත්තේ සම්පූර්ණයෙන්ම විකුණා දැමීම ලෙස බවත් දේශහිතෛෂීී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවක දී ඒ මහතා සඳහන් කළේ එහි නරකම තැනකට එළඹෙමින් ආණ්ඩුව විදුලිබල මණ්ඩලය සම්පූර්ණයෙන්ම අහෝසිකර විදුලිය සැපයීම පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවත් ය.
විදුලිබල මණ්ඩලයේ කාර්ය භාරය මෙහිදී පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරෙන බවත්, එම ක්‍රියාවලිය කොටස් 6 කට කඩා විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ වෙළෙඳාම සඳහා සමාගම් පිහිටුවන බවත් ඒ මහතා පවසයි.
විදුලිබල මණ්ඩලයේ සිටින සේවකයන් සූක්ෂම ලෙස විශ්‍රාම ගන්වා, විශ්‍රාම පාරිතෝෂිකය මහ ජනයාගේ මුදලින් ගෙවා ඔවුන්ගේ විරෝධයක් පැන නොනගින ලෙස මෙම කටයුත්ත සූදානම් කර ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
මෙම සමාගම්වලින් නිකුත් කෙරෙන සෑම මෙගාවොට් එකකින්ම තමන්ගේ ගිණුමට ගාණක් යන ලෙස කංචන විජේසේකර විදුලිබල ඇමැතිවරයා මෙම පනත සාදා ඇති බවද ඒ මහතා මෙහිදී හෙළි කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්