ඩොලරයක වටිනාකම රුපියල් 350ත් ඉක්මවා යයිලු..
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය දැඩි අනතුරකට ලක්ව ඇති බවත්, පවතින ගෝලීය යුද වාතාවරණය තවදුරටත් දරුණු වුවහොත් ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 350 ඉක්මවා යා හැකි බවත් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා අනතුරු අඟවයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය මේ වන විට අස්ථාවර මට්ටමක පවතින බවයි.
රජය විසින් ක්‍රියාත්මක කරන සතියේ වැඩ කරන දින ගණන සීමා කිරීමේ පියවර මෙන්ම, ඉන්ධන බෙදාහැරීම සඳහා යළිත් 'කිව් ආර්' (QR) කෝටා ක්‍රමවේදයක් හඳුන්වා දීමට ගෙන ඇති තීරණ මහාචාර්යවරයාගේ විවේචනයට ලක් විය.
මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව ප්‍රායෝගික ගැටලු රැසකට මැදිව සිටින බවත්, එමගින් සමාජය තුළ දැඩි නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය.
රජය සහ මහ බැංකුව මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 07 ක් ලෙස ප්‍රකාශ කළද, සැබවින්ම භාවිතයට ගත හැකි මට්ටමේ පවතින්නේ ඩොලර් බිලියන 5.5 ක් වැනි ප්‍රමාණයක් බව මෙහිදී හෙළිදරව් කෙරිණි. 2026 වසර සඳහා අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමෙන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් බැහැර වෙමින් පවතින බව නිරීක්ෂණය වන බවද හෙතෙම පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..