උතුරේ මිනිසුන්ගේ උරුමය වෙනුවෙන් හඬ නැගූ සංහිඳියාවේ සාම පා ගමන සහ රථ පෙරහැර සාර්ථකව අවසන් වෙයි..
හඬක් නොමැති උතුරේ මිනිසුන් වෙනුවෙන් නැගූ හඬෙහි ජයග්‍රාහී අවසන් දිනය අද 2026 මාර්තු 25 වන දින කොළඹ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානය අසලින් අති සාර්ථක ලෙස නිමා කෙරිණි.
උතුරේ සිංහල ජනතාවගේ ඓතිහාසික උරුමය අයිතිවාසිකම් සහ යුද්ධයට පෙර උතුරේ පදිංචිව සිටි සිංහල ජනතාව නැවත පදිංචි කරවීම හිමිකම් සහ පහසුකම් ලබා දීම කඩිනමින් කල යුතු බවට ජනතාව අතීතයේ සිටම විවිධ අවස්ථාවලදී ජනතාව විසින් රජයෙන් ඉල්ලීම් සිදු කරන ලදී.
ගෙවීගිය 78 වසර තුල ඔවුන්ගේ අහිමි වු උරුමය වෙනුවෙන් හඬක් නැගීම සහ බළධාරීන් ගේ අවධානය යොමු කිරීම අයිතීන් දිනා ගැනීම උදෙසා මෙය සංවිධානය කෙරිණි.
යාපනයේ සිට කොළඹ දක්වා ගමන් කරනු ලැබූ සංහිඳියාවේ සාම පා ගමන සහ රථ පෙරහැර 2026 මාර්තු මස 19 වන දින යාපනය දුම්රිය පළ අසලින් විවිධ බාධක ගැටලු අභිමුවේ වුවද ආරමිභ කෙරිණි.
රට තුළ පවතින දැඩි ඉන්ධන අර්බුදය සහ විවිධ බාධා කිරීම් හමුවේ වුවද මේ සඳහා සම්පත් දායකයන් මහත් කැපවීමෙන් පා ගමන සහ රථ පෙරහැර සාර්ථක කර ගැනීම උදෙසා කටයුතු කරන ලදී.
ඒ සඳහා සහභාගි වූ මහා සංඝරත්නයට, රටට දැයට හිතැති ජාතිකවාදී ජනතාවට මෙන්ම සිවිල් සංවිධානවලට ගෞරවය පුද කරන බව සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව සඳහන් කරයි.



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..