යුරෝපය පුරා යුදෙව් විරෝධයක්..
ලන්ඩනයේ "යුදෙව්වන් සදහා පමණක් වෙන්වූ" ගිලන් රථ සේවයක ගිළන් රථ ප්‍රමාණයක් සහමුලින්ම ගිණි තබා විනාශ කොට දැමීමට ලන්ඩන් වැසියන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම ගිණි තැබීම් සිදුකල පිරිස් සංක්‍රමණිකයන් නොවූ එංගලන්ත පුරවැසියන් වීමයි.
ලන්ඩනය පුරා විහිදී ඇති " යුදෙව්වන්ට පමණක්" මැයින් ඇති ව්‍යාපාර සහ මෙවන් යුදෙව් ක්‍රමවේදයන්ට එංගලන්තය පුරා ඇතිව ඇති විරෝධයේ උච්චතම අවස්ථාවක් ලෙස මෙය දැකිය හැකි බවයි විදෙස් ආරංචි මාර්ග පවසන්නේ.
මෙයට මූලික මෑත හේතුව ලෙස හදිසි අනතුරකට පත් ඉංග්‍රීසි ජාතික ලැදැරියක් " යුදෙව්වෙකු නොවීම "මත අදාල ගිලන් රථ සේවයෙන් රෝහලට ගෙනයාමට කටයුතු නොකිරීම බවත් එය ඉතා අමානුෂික බවත් ඇතැම්හු පවසති.
ජර්මනියේද ප්‍රංශයේද ස්පාඤ්ඤයේද මෙම යුදෙව් විරෝධීත්වය පුරවැසියන් විසින් ආරම්භ කොට ඇති අතර ලොව පුරා මෙවන් සිදුවීම් බොහෝමයට හේතුවී ඇත්තේ පසුගිය කාලයේ යුදෙව් ඊශ්‍රායලය පවත්වාගෙන ගිය අන්තවාදී කෲර අනෙක් ජාතීන් වෙත පැනවූ වද හිංසා බව විද්වතුන්ගේ මතයයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්