අමෙරිකාවට හෝමූස්හි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට බ්‍රිතාන්‍ය කඳවුරු විවෘත වෙයි..
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන ඉරාන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීමට ඇමරිකානු හමුදාවට අවසර ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මෙම එකඟතාවකට පැමිණ ඇති අතර, ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීමේ මෙහෙයුම් සඳහා බ්‍රිතාන්‍ය කඳවුරු භාවිත කිරීමට ඇමරිකාවට අවස්ථාව හිමිවනු ඇත.
මීට පෙර බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතයට අවසර දී තිබුණේ බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත හෝ අවශ්‍යතාවලට තර්ජනයක් වන ඉරාන මිසයිල ප්‍රහාර වැළැක්වීමේ මෙහෙයුම් සඳහා පමණි.
නමුත් නව තීරණය අනුව හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කරන ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට ද එම කඳවුරු භාවිත කළ හැකියි.
කෙසේ වුවද, මෙම ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍යය සෘජුවම සම්බන්ධ නොවන අතර, තම ප්‍රතිපත්තියේ වෙනසක් සිදුව නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය (Downing Street) අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්