ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානිගේ දියණියව අමෙරිකාවේ එමරි විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරයි.. අමෙරිකානු මාධ්‍ය
ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානිගේ දියණියක අමෙරිකාවේ එමරි විශ්වවිද්‍යාලයේ දැරූ තනතුරෙන් ඉවත් කර ඇති බව Califoia Post පුවත්පත වාර්තා කර ඇතැයි නිව්යෝර්ක් පෝස්ට් සඳහන් කරයි.
ඇයව සේවයේ යෙදවීමට එරෙහිව එල්ල වූ දැඩි මහජන විරෝධය මීට හේතු වී ඇති බවටයි සඳහන් කර ඇත්තේ.
එමරි විශ්වවිද්‍යාලයට අනුබද්ධ වින්ෂිප් පිළිකා ආයතනයේ (Winship Cancer Institute) සහකාර මහාචාර්යවරියක ලෙස කටයුතු කළ ෆාතිමා අර්ඩෙෂිර්-ලාරිජානි (Fatemeh Ardeshir-Larijani) තවදුරටත් එහි සේවය නොකරන බවයි විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙක් එම පුවත්පතට පවසා ඇත්තේ.
පසුගිය දෙසැම්බර් අග භාගයේ සිට ඉරානය තුළ විරෝධතාකරුවන්ට එරෙහිව සිදුවන මර්දනය සැලකිල්ලට ගනිමින්, ෆාතිමාව සේවයෙන් ඉවත් කරන ලෙසත්, ඇයව අමෙරිකාවෙන් පිටුවහල් කරන ලෙසත්, බල කරමින් දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි නිව්යෝර්ක් පෝස්ට් වාර්තා කරන්නේ.
ඇයව වහාම පිටුවහල් කරන ලෙස ඉල්ලා පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් අත්සන් කළ අන්තර්ජාල පෙත්සමක් පිළිබඳව 'ද පෝස්ට්' (The Post) වාර්තා කිරීමත් සමඟ මෙම පීඩනය තවත් වැඩිව ඇති බව සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්