යුද්ධය වෙනුවෙන් පෙන්ටගනය ඩොලර් බිලියන 200ක අතිදැවැන්ත ප්‍රතිපාදන ඉල්ලයි..
ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 200 කට වඩා වැඩි මුදලක් අනුමත කරන ලෙස අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය ධවල මන්දිරයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත උපුටා දක්වමින් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, මෙම මුදල ට්‍රම්ප් පරිපාලනය මෙතෙක් දියත් කළ මෙහෙයුම් සඳහා වැයවූ පිරිවැය අභිබවා යන බවයි.
දැනට යුද්ධය සඳහා වැය කර ඇති තීරණාත්මක අවි ආයුද නිෂ්පාදනය එකවැරම ඉහළ නැංවීම මෙම අරමුදල් ඉල්ලීමේ හේතු වී ඇති බවත් සඳහන් ය.
පසුගිය සති දෙකක කාලය තුළ පෙන්ටගනය විසින් විවිධ ප්‍රතිපාදන ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, මෙම නවතම ඉල්ලීම අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය තුළ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය කරනු ඇති බවයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත පෙන්වා දී ඇත්තේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්