ඉරානයේ පළිගැනීමේ ප්‍රහාරයේ විභව ඉලක්ක ඊශ්‍රායල විදුලි බලාගාර පහක් වේ.
ඊශ්‍රායලයේ විදුලියෙන් අඩකට වඩා ජනනය කරන ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ප්‍රධාන බලාගාර පහක් ඉරානය විසින් එල්ල කළ හැකි ප්‍රහාර වල ඉලක්ක ලෙස සැල කීමට වැඩි ඉඩ කඩක් ඇති බව ඉරාන තස්නිම් ප්‍රවෘත්ති සේවය පවසයි.
ටෙහෙරානයේ ෂෝහාඩා චතුරශ්‍ර කලාපයේ විදුලි බල පද්ධතියට එල්ල වූ බවට වාර්තා පලවන ඊශ්‍රායල ප්‍රහාරවලට ඉරානයේ පළිගැනීමේ ප්‍රතිචාරය පිළිබඳව විශ්ලේෂණ සහ යෝජනා මේ වන විට ඉදිරිපත්ව ත්බේ. ඒ අනුව ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින ප්‍රදේශවල ප්‍රධාන විදුලි උත්පාදන යටිතල පහසුකම් මූලාශ්‍ර ගණනාවක් ප්‍රහාරයට ලක් කිරීමට සමාලෝචනය කර ඇති බව තස්නිම් පුවත් සේවය පවසයි.
ඒ අනුව ඊශ්‍රායල පාලන ප්‍රදේශ වල තිබෙන විදුලිය ජනනය කරන ප්‍රධාන තාප බලාගාර පහක් ඉලක්කයට ලක්ව තිබේ. ඒවා නම්,
1. මෙගාවොට් 2,590 ක ධාරිතාවයකින් යුත් ඔරොට් රාබින් වාෂ්ප බලාගාරය. මෙම බලාගාරය හඩේරා අසල පිහිටි ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ විශාලතම තාප බලාගාරවලින් එකකි. 1982 දී පිහිටුවන ලද එය ඊශ්‍රායල විදුලි සංස්ථාව සතුය.
2. මෙගාවොට් 2,250 ක ධාරිතාවයකින් යුත් රූටන්බර්ග් වාෂ්ප බලාගාරය. මෙය ඇෂ්කෙලොන් අසල පිහිටා ඇත. 1990 දී ආරම්භ කරන ලද එය ඊශ්‍රායල විදුලි සංස්ථාවට ද අයත් වේ.
3. මෙගාවොට් 1,371 ක ධාරිතාවක් සහිත හැගිට් ඒකාබද්ධ චක්‍ර බලාගාරය. මෙය යොක්නියම් අසල අල්ලාගෙන සිටින ප්‍රදේශවල උතුරු කොටසේ පිහිටා ඇත. එය 2002 දී ආරම්භ වූ අතර එය ඊශ්‍රායල් විදුලි සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලැබේ.
4. මෙගාවොට් 912 ක ධාරිතාවක් සහිත එෂ්කොල් දෙමුහුන් බලාගාරය. මෙම බලාගාරය අෂ්ඩෝඩ් අසල පිහිටා ඇති අතර 1974 සිට සේවයේ යෙදී සිටී.
5. මෙගාවොට් 900 ක ධාරිතාවක් සහිත හරුවිට් (ට්සාෆිට්) බලාගාරය. මෙය කිර්යාත් මලකි අසල පිහිටා ඇත. එය 2015 සිට ක්‍රියාත්මක වන අතර එහි කොටස් ඩාලියා පවර් එනර්ජීස් පුද්ගලික සමාගම සතුය.
බලාගාර පහ ඊශ්‍රායලය අල්ලගෙන සිටින මුළු ප්‍රදේශ පුරා විදුලියෙන් සියයට 50 කට වඩා ජනනය කරයි. එම බලාගාරවල ක්‍රියාකාරකම්වලට සිදුවන සුළු බාධාවක් ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ විදුලිබල ජාලයට බලපානු ඇත. කෙසේ තස්නිම් ප්‍රවෘත්ති සේවයට අනුව, එවැනි ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඕනෑම ප්‍රතිචාරයක තාක්ෂණික, ආර්ථික සහ ආරක්ෂක අංශ තක්සේරු කිරීම අවශ්‍ය වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..