News Category
From Date
To Date
Maximum Number of Result

සෙනසුරාදා රාත්‍රියෙන් සතියේ QR කෝටාව අවසන්..

Mar 17, 2026 at 02:03 PM
|

මේ වනවිට ජනතාවට ලබාදී ඇති ඉන්ධන කෝටාව ලබන සෙනසුරාදා දින රාත්‍රියෙන් අවසන් වන බවත් එය නැවත අලුත් වන්නේ ඉරිදා දිනයේ දී බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීම සඳහා ඉකුත් මාර්තු 15 වනදා සිට QR ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරන ලෙසයි රජය පවසා සිටියේ.

සම්බන්ධිත පුවත් | Related News

2026 පෙබරවාරි 28 වන දින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට නියෝග කරන අවස්ථාවේදී මිසයිල, මිලිටරි ඉලක්කවලට පහර දෙනවාට වඩා වැඩි යමක් කළේය.
පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කරනතෙක් හෙට (18) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
ලොව පුරා සිටින කලාකරුවන්ට විවෘත ලිපියක් යවමින්, සිනමා ශාලාව, රඟහල මන්දිරය සහ සංගීත මන්දිරය ඇතුළු ඉරාන කලා වෘත්තිකයන්ගේ සංගම්, ඉරානයට එරෙහිව එක්සත් ජනපදයේ සහ සියොන්වාදී පාලනයේ ආක්‍රමණශීලීත්වයට එරෙහිව විරෝධතා දක්වන ලෙස ඉල්ලා සිටියේය.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් පවසන්නේ ඉරානයේ ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කළ බවය.
පසුගිය 14 වන සෙනසුරාදා දින විදුලිය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට ඩීසල් ලීටර් 850,000 ක ප්‍රමාණයක් වැය කිරීමට සිදු වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය.
මාර්තු 15 දින නොරොව්වෝල ලක් විජය බලාගාරයෙ විදුලි ජනන පද්ධති 3න් උපදවා ඇත්තේ ඉතා අඩු විදුලිය බල උත්පාදනයක් බව වාර්තා වන අතර, 300MW උපදවිය යුතු වුවත්, මේ පද්ධති 3 න්ම උපදවා ඇත්තේ ඊට අඩු ප්‍රමාණයකි.
අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැය දෙක හමාරකට පසු ඉන් පිටව ගොස් තිබේ.
මෙතෙක් රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවත් ඉදිරියේ දී කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.
පසුගිය රජයන් සමයේ විපක්ෂයේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ “තෙල් මිල ඉහළ යන විට රජය සිය බදු මුදල් අඩු කරමින් ජනතාවට සහන සැලසිය යුතුය” යන යෝජනාව වර්තමානයේ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව අද දෙරණ ‘360’ වැඩසටහනේදී මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගෙන් ප්‍රශ්න කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

බාල ගල් අගුරු නිසා අඩුවන විදුලිය හදන්න දිනකට යන ඩීසල් ප්‍රමාණය පාඨලී චම්පික හෙළිකරයි..

පසුගිය 14 වන සෙනසුරාදා දින විදුලිය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට ඩීසල් ලීටර් 850,000 ක ප්‍රමාණයක් වැය කිරීමට සිදු වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය.

කුමාරලාගේ බාල ගල්අඟුරු වලට ජනතාව ගෙවිය යුතු වන්දිය..

මාර්තු 15 දින නොරොව්වෝල ලක් විජය බලාගාරයෙ විදුලි ජනන පද්ධති 3න් උපදවා ඇත්තේ ඉතා අඩු විදුලිය බල උත්පාදනයක් බව වාර්තා වන අතර, 300MW උපදවිය යුතු වුවත්, මේ පද්ධති 3 න්ම උපදවා ඇත්තේ ඊට අඩු ප්‍රමාණයකි.

බාල ගල් අඟුරු නිසා දවසකට ඩීසල් කොපමණ ප්‍රමාණයක් වැය කරනවාද?.. ආණ්ඩුව ගණන් හිලව් ඇතිවම ප්‍රකාශ කළ යුතුයි - ආචාර්ය චන්න ජයසුමන

බාල ගල් අඟුරු නිසා විදුලිය නිපදවීමේ දී දවසකට ඩීසල් කොපමණ ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇත්දැයි ආණ්ඩුව ගණන් හිලව් ඇතිවම ප්‍රකාශ කළ යුතු බවත්, ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්වීමට පෙර තමන් ජනාධිපතිවූ පසු තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නොමැති බවත් සිනමා ශාලාවල පෝලිම් පමණක් තිබෙන බවත් පැවසූ බව ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය ගැන සිදුකළ කිසිම විමර්ශනයක සුරේෂ් සලේගේ නම සඳහන් වුනේ නෑ.. සිරිල් ගාමිණී පියතුමා සුරේෂ් සලේට කළේ අපහාසයක් - නීතිඥ සංජීව වීරවික්‍රම

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් FBI එක විශේෂ විමර්ෂණයක් සිදුකළ බවත්, ISIS සංවිධානයට ලංකාවේ සම්බන්ධිත පුද්ගලයින් 37ක් එමගින් අනාවරණය කළ බවත්, එම අය අතරින් ප්‍රධානියා ලෙස සැලකෙන්නේ මොහොමඩ් නවුෆර් මිල්හාන් නමැත්තෙකු බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිකරයි.

රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු..

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

සටන් විරාමයක් සඳහා ඉරානයෙන් කිසිදු ඉල්ලීමක් කළේ නැහැ-ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි

එක්සත් ජනපදය සහ සියොන්වාදී තන්ත්‍රය විසින් පනවන ලද ආක්‍රමණශීලී යුද්ධයට එරෙහිව ඉරානය දක්වන "ගෞරවනීය සහ නොසැලෙන ප්‍රතිරෝධයක්" මධ්‍යයේ සටන් විරාමයක් සඳහා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ප්‍රකාශ කළේය.

ඉරානයේ ඛාර්ක් දුපතට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ලෝක ඛනිජ තෙල් ප්‍රවාහනයට දැඩි බාධක එල්ල වනු ඇත-ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ නාවික හමුදාපති රියර් අද්මිරාල් අලිරේසා ටැංසිරි

ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ නාවික හමුදාපති රියර් අද්මිරාල් අලිරේසා ටැංසිරි, ඉරානයේ දකුණු ඛර්ක් දූපතට පසුගියදා එල්ල කරන ලද එක්සත් ජනපද හමුදා ප්‍රහාරයේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අනතුරු ඇඟවීය.

කුසට සාගිනි හදට සෝගිනි නිවන්න පොරොන්දු දීල ආපු ආණ්ඩුව අද මුළු මහත් ජාතියම තෙල් පෝලිමට තල්ලු කරලා.. ඇමරිකානු පදයට පාද තියලා නටපු “හුණ්ඩු ආණ්ඩුව”ට දැන් රුසියාව පස්සෙන් තෙල් ඉල්ලගෙන යන්න වෙලා - විමල් වීරවංශ

කයිවාරු වලින්, පුරාජේරු කතා වලින් හා උද්දච්චකම්වලින් හිස උඩුම්මවාගෙන ඇමරිකානු හඬට හා අයි එම් එෆ් තාලවලට පාද තිය තියා නටමින් සිටි “හුණ්ඩු ආණ්ඩුව” අද මැද පෙරදිග හදිසි ලෝක තත්ත්වයන් මත නිර්මාණය වූ ඉන්ධන අර්බුදවලට මුහුණ දී ගත නොහැකිව ඉන්ධන ඉල්ලමින් රුසියාව පසුපස යන්නට පටන් ගෙන ඇතැයි විමල් වීරවංශ පවසයි.

චීනය ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 5.9 ක දැවැන්ත වෙළඳ පරතරයක් මධ්‍යයේ සිය භූමිකාව ආරක්ෂා කරයි..

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ප්‍රජාවන් චීනයට විරුද්ධ බවට කරන ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

රූබල් හෝ යුවාන් වලින් ගෙවනවා නම් ඉන්ධන නැව් දෙකක් දෙන්න රුසියාව එකඟ වෙයි..

රුසියාවෙන් මෙරටට ඉන්ධන නැව් දෙකක් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ යුතු ගෙවීම්, ඇමෙරිකානු ඩොලර් වෙනුවට රුසියානු 'රූබල්' හෝ චීන 'යුවාන්' මුදලින් සිදුකිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළ කර ඇත.

ඉන්දියන් සාගර කලාපයේදී ඉරාන නැවට ප්‍රහාර එල්ල වීම සාගර කලාපයේ ආරක්ෂාවට බලපෑමක් - නාමල් India Today Conclave සමුළුවේදී කියයි..

ආරක්ෂිත කලාපයක් ලෙස පැවති ඉන්දියන් සාගර කලාපයේදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීම කලාපයට කනස්සල්ලක් නිර්මාණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය.

අමෙරිකාවට 9/11 ආකාරයේ ප්‍රහාරයකින් ඉරානය කොටු කිරීමේ අමෙරිකානු කුමන්ත්‍රණයක් තිබෙනවා - ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි

සැප්තැම්බර් 11 ආකාරයේ ප්‍රහාරයකට ඉරානය සම්බන්ධ කිරීම සඳහා ව්‍යාජ මෙහෙයුමක් සඳහා වන එක්සත් ජනපද සැලසුම් සම්බන්ධයෙන් ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියා වන ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඉන්ධන ගෑස් නොලැබී යාමේ තත්වයක් ඇතිවිය හැකියි..- මහාචාර්ය වසන්ත අතුකෝරාල

මෙරට දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමය යනු පාලන ක්‍රමයක් නොව අධීක්ෂණ ක්‍රමයක් පමණක් වන බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

ඊශ්‍රායලයටට එරෙහි ඉරානයේ " Operation True Promise-4" දී ප්‍රථම වරට ඉරානය සෙජ්ජිල් මිසයිල යොදා ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක රාශියකට දැඩි ප්‍රහාර එල්ල කරයි.

පසුගිය පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට උපායමාර්ගික ඝන ඉන්ධන සෙජ්ජිල් මිසයිල භාවිතා කරමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද ඊශ්‍රායල ඉලක්ක වලට එරෙහිව නව වටයේ මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානයේ තස්නිම් පුවත් සේවය පවසයි

ලංකාවම අඳුරට හෙළන බාල ගල්අඟුරු මගඩිය - නැව් 9කින් පමණක් පාඩුව කෝටි 845යි

දැනට බාල ගල්අඟුරු නිසා ආර්ථිකයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 850ක් පමණ වන බවත්, එම ප්‍රමාණය ගල්අඟුරු නැව් 9කින් පමණක් බවත් නැව් 25ක් පැමිණීමට නියමිත බවත්, ඒ හැම නැවකින්ම මේ ආකාරයට පාඩු සිදුවුවහොත් සිදුවන සමස්ථ පාඩුව රුපියල් කෝයි 15,000ක් පමණ වන බවත් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ලෝකයේ සල්ලි හුවමාරු වෙන අලුත්ම රහස් ජාලය.. ඇමරිකාවේ SWIFT ක්‍රමයට චීනය ගහපු මාරාන්තික ගේම මෙන්න..

ඇමරිකාවේ ඇති භයානකම ආයුධය වන්නේ න්‍යෂ්ටික බෝම්බ නොව ඔවුන් මුළු ලොවම බිය ගන්වමින් පාලනය කරගෙන සිටින සුපිරිම ආයුධය වන්නේ "SWIFT" (ස්විෆ්ට්) පද්ධතිය බවටත් අන්තර්ජාලය තුළින් තොරතුරු අනාවරණය වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.