කුමාරලාගේ බාල ගල්අඟුරු වලට ජනතාව ගෙවිය යුතු වන්දිය..
මාර්තු 15 දින නොරොව්වෝල ලක් විජය බලාගාරයෙ විදුලි ජනන පද්ධති 3න් උපදවා ඇත්තේ ඉතා අඩු විදුලිය බල උත්පාදනයක් බව වාර්තා වන අතර, 300MW උපදවිය යුතු වුවත්, මේ පද්ධති 3 න්ම උපදවා ඇත්තේ ඊට අඩු ප්‍රමාණයකි.
එනම්, 216 MW, 230 MW, 232 MW වශයෙන් මෙම පද්ධති 3න් විදුලිය උත්පාදනය කර ඇති අතර,ඒ අනුව හිඟ විදුලිය ජනන ප්‍රමාණය 222 MW බවත් සඳහන් ය.
මෙම හිඟ 232 MW ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නය විසඳා ගැනීමට නම් එක්කෝ විදුලිය කැපිය යුතු බවත්, නැතිනම් ගෙන එනු ලබන ඉන්ධන වලින් ඒ හිඟ විදුලිය ජනනය කර පියවිය යුතු බවත් මේ සම්බන්ධ විශ්ලේෂකයෝ පවසති.
එමෙන්ම විදුලිය කප්පාදුවකට ගිය හොත් එම කප්පාදුව සිදුකරන්නේ බාල ගල් අගුරු නිසා මිස මැද පෙරදිග යුද්ධමය තත්ත්වය නිසා නොවන බවත්,
ආනයනය කරන ඉන්ධන යොදවා ඒ අහිමිවන විදුලිය ප්‍රමාණය උපදවා ගැනීමට ක්‍රියා කළහොත්, එමගින් ඇතිවන අධික විදුලිය පිරිවැය ඇති වන්නේ ද මැද පෙරදිග යුද්ධය නිසා නොව බාල ගල් අගුරු නිසාවෙන් ඉවත් ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම එසේ කිරීමට යාමේදී ජනතාව පාවිච්චියට යෙදිය යුතු ඉන්ධන විදුලිය ජනනය කිරීමට යොදවා ගැනීම සිදු වන්නේ බාල ගල් අඟුරු නිසා මිස මැද පෙරදිග යුද්ධය නිසා නොවන බවත්, එම හේතුව මත ඉන්ධන පාරිභෝගික ජනතාවට හිගයකට මුහුණ දීමට සිදුවුවහොත් එය සිදුවන්නේ බාල ගල් අගුරු ජාවාරම නිසා මිස මැද පෙරදිග යුදමය තත්ත්වය නිසා නොවන බවත් ඔවුහු පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..