"ලේ සහ කඳුළු ඇතුළත කතාව" 2026 මාර්තු 19 සවස 3 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී..
ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව මෙහෙයවන යුද්ධය විසින් මතු කර තිබෙන මානුෂීය අර්බුදය, දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව විශ්ලේෂණාත්මක විමසීමක් සිදු කරන සංවාදශීලී සම්මන්ත්‍රණය සහ යුද විරෝධී ප්‍රදර්ශනය "ලේ සහ කඳුළු ඇතුළත කතාව" 2026 මාර්තු 19 සවස 3:00 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත් වේ.
දේශන:
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක
ජා.නි.පෙ නායක විමල් වීරවංශ

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාල ගල් අගුරු නිසා අඩුවන විදුලිය හදන්න දිනකට යන ඩීසල් ප්‍රමාණය පාඨලී චම්පික හෙළිකරයි..
කුමාරලාගේ බාල ගල්අඟුරු වලට ජනතාව ගෙවිය යුතු වන්දිය..
බාල ගල් අඟුරු නිසා දවසකට ඩීසල් කොපමණ ප්‍රමාණයක් වැය කරනවාද?.. ආණ්ඩුව ගණන් හිලව් ඇතිවම ප්‍රකාශ කළ යුතුයි - ආචාර්ය චන්න ජයසුමන
පාස්කු ප්‍රහාරය ගැන සිදුකළ කිසිම විමර්ශනයක සුරේෂ් සලේගේ නම සඳහන් වුනේ නෑ.. සිරිල් ගාමිණී පියතුමා සුරේෂ් සලේට කළේ අපහාසයක් - නීතිඥ සංජීව වීරවික්‍රම
රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු..
සටන් විරාමයක් සඳහා ඉරානයෙන් කිසිදු ඉල්ලීමක් කළේ නැහැ-ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි
ඉරානයේ ඛාර්ක් දුපතට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ලෝක ඛනිජ තෙල් ප්‍රවාහනයට දැඩි බාධක එල්ල වනු ඇත-ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ නාවික හමුදාපති රියර් අද්මිරාල් අලිරේසා ටැංසිරි
කුසට සාගිනි හදට සෝගිනි නිවන්න පොරොන්දු දීල ආපු ආණ්ඩුව අද මුළු මහත් ජාතියම තෙල් පෝලිමට තල්ලු කරලා.. ඇමරිකානු පදයට පාද තියලා නටපු “හුණ්ඩු ආණ්ඩුව”ට දැන් රුසියාව පස්සෙන් තෙල් ඉල්ලගෙන යන්න වෙලා - විමල් වීරවංශ
චීනය ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 5.9 ක දැවැන්ත වෙළඳ පරතරයක් මධ්‍යයේ සිය භූමිකාව ආරක්ෂා කරයි..
රූබල් හෝ යුවාන් වලින් ගෙවනවා නම් ඉන්ධන නැව් දෙකක් දෙන්න රුසියාව එකඟ වෙයි..
ඉන්දියන් සාගර කලාපයේදී ඉරාන නැවට ප්‍රහාර එල්ල වීම සාගර කලාපයේ ආරක්ෂාවට බලපෑමක් - නාමල් India Today Conclave සමුළුවේදී කියයි..
අමෙරිකාවට 9/11 ආකාරයේ ප්‍රහාරයකින් ඉරානය කොටු කිරීමේ අමෙරිකානු කුමන්ත්‍රණයක් තිබෙනවා - ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි
ඉන්ධන ගෑස් නොලැබී යාමේ තත්වයක් ඇතිවිය හැකියි..- මහාචාර්ය වසන්ත අතුකෝරාල
ඊශ්‍රායලයටට එරෙහි ඉරානයේ " Operation True Promise-4" දී ප්‍රථම වරට ඉරානය සෙජ්ජිල් මිසයිල යොදා ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක රාශියකට දැඩි ප්‍රහාර එල්ල කරයි.
ලංකාවම අඳුරට හෙළන බාල ගල්අඟුරු මගඩිය - නැව් 9කින් පමණක් පාඩුව කෝටි 845යි
ලෝකයේ සල්ලි හුවමාරු වෙන අලුත්ම රහස් ජාලය.. ඇමරිකාවේ SWIFT ක්‍රමයට චීනය ගහපු මාරාන්තික ගේම මෙන්න..