හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවය ලිහිල් කිරීමට තෙල් ගනුදෙනු චීන යුවාන් වලින් සිදු කළ යුතු බවට ඉරානය යෝජනා කරයි..
තෙල් නෞකා සඳහා ගෙවීම් චීන යුවාන් (Yuan) මුදලින් සිදු කරන්නේ නම් පමණක්, සීමිත තෙල් නෞකා සංඛ්‍යාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ දීම පිළිබඳව ඉරානය සලකා බලමින් සිටින බව සී.එන්.එන් (CNN) පුවත් සේවයට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළ බව ඔවුන් වාර්තා කරයි.
ඉරානය මේ වන විට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය කළමනාකරණය කිරීම සඳහා නව සැලැස්මක් සකස් කරමින් සිටින බව ද එම මූලාශ්‍රය වැඩිදුරටත් සඳහන් කළ බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තෙල් වෙළඳාම සම්පූර්ණයෙන්ම පාහේ සිදු කෙරෙන්නේ ඇමෙරිකානු ඩොලරයෙන් වන අතර, සම්බාධකවලට ලක්ව ඇති රුසියානු තෙල් පමණක් රූබල් හෝ යුවාන් මගින් ලෝක වෙළඳපොලේ වෙළඳාම් සිදු කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්