ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය අසලට මිසයිල ප්‍රහාරයක්..
ඉරාකයේ බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි හෙලිකොප්ටර් යානා අංගනයට මිසයිල ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ඉරාක රජයේ ආයතන සහ විදේශ තානාපති කාර්යාල රැසක් පිහිටා ඇති දැඩි ආරක්ෂිත දිස්ත්‍රික්කයක් ලෙස මෙම ප්‍රදේශය සැලකෙයි.
මිසයිල ප්‍රහාරය එල්ලවීමත් සමග අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණය ඇතුළත සිට දුමාරයක් නැඟී තිබේ.
කෙසේ නමුත් මෙම ප්‍රහාරය හෝ හානිය සම්බන්ධයෙන් බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වජන බලය අවුරුදු නැකැත් සීට්ටුව සකස් කරයි.. - නැකැත් සීට්ටුව සකස් කරන්න ආණ්ඩුවට දුන් කාලය අවසන්..
අමෙරිකා එක්සත් ජනපදය බලධාරින් සමඟ කියුබාව කරන සාකච්ඡා පිළිබඳව කරුනු පැවසීමට කියුබානු ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය හමුවක්
දෙමළ ඩයස්පෝරාවට යටත්වන වර්තමාන ආණ්ඩුව යටතේ බෙදුම්වාදී මාර්ග සිතියම..
දරුණු කුණාටුව මැඩපත්වන ස්ථාවරත්වයේ නැංගුරම— නව යුගයේ චීන සංවර්ධනයේ ගෝලීය වැදගත්කම-ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතාගේ අදහස්
පහසුයි කියලා සමාගම්වලට කඩලා එංගලන්තය විදුලි අර්බුදයකට ගිය හැටි පුබුදු ජයගොඩ හෙළිකරයි..
රුසියාවෙන් කඩිනමින් ඉන්ධන ලබාගැනීමට සාකච්ඡාවක්..
ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට උත්සාහ දරන බවට සංඛ චන්දිම අබේවර්ධන කළ චෝදනාවට ක්‍රිෂාන්ත රත්නවීරගෙන් පිළිතුරු..
පාස්කු ප්‍රහාරය වන විට සුරේෂ් සලේ රටේවත් බුද්ධි අංශයේවත් හිටියේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ඉරාන -ඊශ්‍රායල් අමෙරිකා යුද්ධය සමඟ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආතතීන් ඉහල යද්දී චීනය බේරුම්කාර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වේගවත් කරයි.
ඉරාන නව උත්තරීතර නායකයා පළමු නිල ප්‍රකාශය නිකුත් කරයි.. මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු සියල්ල වසා දමන ලෙස දන්වයි..
ඉන්ධන ගෙන ඒම ගැන සහතික විය නොහැකි බව ගිවිසුම් ගත ප්‍රධාන සමාගම් තුනක් ලංකාවට දන්වලා.. - පුබුදු ජයගොඩ හෙළිකරයි
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉන්ධන ඉල්ලයි..
ලොව ශක්තිමත්ම කාබන් තන්තු චීනය නිපදවයි
වෙසක් උත්සවය වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා.. සංස්කෘතික දෙපාර්තමේන්තුවට සංස්කෘතියක් නැතිවීම ගැන කණගාටුයි - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
ඇමරිකානු සහ ඊශ්‍රායල ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි..
සිරිත් විරිත් හඳුනන්නේ නැති, තැන්තැන්වල රස්තියාදු ගසමින් සිටි අසංස්කෘතික මිනිසුන් පිරිසක් රජය මෙහෙයවමින් සිටිනවා - ආචාර්ය චන්න ජයසුමන