ඉරාන නෞකාවේ සිට මියගිය නාවිකයින්ගේ මළ සිරුරු අද ඉරානයට..
ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ 'IRIS DENA' නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු අද (13) දිනයේ ඉරානය වෙත පිටත්කර යැවීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, දේහයන් රැගත් විශේෂ ගුවන් යානයක් අද (13) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඉරානය බලා පිටත්වයාමට සූදානම්ව ඇති බවය.
මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මිය ගිය නාවිකයින්ගේ සිරුරු පිටත්කර යැවීම සිදුකෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් කඩිනමින් ඉන්ධන ලබාගැනීමට සාකච්ඡාවක්..
ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට උත්සාහ දරන බවට සංඛ චන්දිම අබේවර්ධන කළ චෝදනාවට ක්‍රිෂාන්ත රත්නවීරගෙන් පිළිතුරු..
පාස්කු ප්‍රහාරය වන විට සුරේෂ් සලේ රටේවත් බුද්ධි අංශයේවත් හිටියේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ඉරාන -ඊශ්‍රායල් අමෙරිකා යුද්ධය සමඟ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආතතීන් ඉහල යද්දී චීනය බේරුම්කාර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වේගවත් කරයි.
ඉරාන නව උත්තරීතර නායකයා පළමු නිල ප්‍රකාශය නිකුත් කරයි.. මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු සියල්ල වසා දමන ලෙස දන්වයි..
ඉන්ධන ගෙන ඒම ගැන සහතික විය නොහැකි බව ගිවිසුම් ගත ප්‍රධාන සමාගම් තුනක් ලංකාවට දන්වලා.. - පුබුදු ජයගොඩ හෙළිකරයි
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉන්ධන ඉල්ලයි..
ලොව ශක්තිමත්ම කාබන් තන්තු චීනය නිපදවයි
වෙසක් උත්සවය වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා.. සංස්කෘතික දෙපාර්තමේන්තුවට සංස්කෘතියක් නැතිවීම ගැන කණගාටුයි - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
ඇමරිකානු සහ ඊශ්‍රායල ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි..
සිරිත් විරිත් හඳුනන්නේ නැති, තැන්තැන්වල රස්තියාදු ගසමින් සිටි අසංස්කෘතික මිනිසුන් පිරිසක් රජය මෙහෙයවමින් සිටිනවා - ආචාර්ය චන්න ජයසුමන
ඉරාන ගැටය: ට්‍රම්ප් පුටින් වෙත හැරුනේ ඇයි?
බදු අයින් කරලා තෙල් මිල අඩු කරනවා කියපු “සූර සරදියල්ලා” අද ආණ්ඩුව අරන් අතීත කතා අමතක කරලා... බුද්ධි අංශ ප්‍රධානී සලේ මීයන් කැරපෙත්තන් පිරි අපිරිසිදු සිරකුටියක නිරාහාරව තබා රෝගියෙක් කර මරා දාන්න සැලැස්මක්... - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් ඉවත් කිරීමට සෙනෙට් මන්ත්‍රීවරුන්ගෙන් දැඩි බලපෑම්.. 25 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලීම්..
ඇමති කුමාර ජයකොඩි යාළු මිත්‍රයන්ට තනතුරු දෙන්න ගිහින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව අවුල් ජාලාවක් කරලා.. තබ්ලා විශාරදයින්ටත් තනතුරු දීලා - පුබුදු ජයගොඩගෙන් අනාවරණයක්
ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අල්ලස් දෙන ඊශ්‍රායලයට සේවය කරන සංවිධාන පිළිබදව CID යට පැමිණිල්ලක්..