පාස්කු ප්‍රහාරය වන විට සුරේෂ් සලේ රටේවත් බුද්ධි අංශයේවත් හිටියේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ජනරාල් සුරේෂ් සලේ මහතා 2016 මැලේසියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ Minister Counselor ලෙස වැඩ කටයුතු සිදුකරගෙන සිටි බවත්, පාස්කු ප්‍රහාරය වන විට ඔහු රටේවත් බුද්ධි අංශයේවත් නොසිටි බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
2019 ජනවාරි මාසයේ සිට 2019 නොවැම්බර් මාසය දක්වා සුරේෂ් සලේ මහතා ඉන්දියාවේ මිලිටර් පාසලේ ඉගෙන ගනිමින් සිටි බවත් 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදු වනවිට ජනරාල් සුරේෂ් සලේ මහතා ලංකාවේ නොසිටි බවත් ඔහු පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් කඩිනමින් ඉන්ධන ලබාගැනීමට සාකච්ඡාවක්..
ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට උත්සාහ දරන බවට සංඛ චන්දිම අබේවර්ධන කළ චෝදනාවට ක්‍රිෂාන්ත රත්නවීරගෙන් පිළිතුරු..
පාස්කු ප්‍රහාරය වන විට සුරේෂ් සලේ රටේවත් බුද්ධි අංශයේවත් හිටියේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ඉරාන -ඊශ්‍රායල් අමෙරිකා යුද්ධය සමඟ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආතතීන් ඉහල යද්දී චීනය බේරුම්කාර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වේගවත් කරයි.
ඉරාන නව උත්තරීතර නායකයා පළමු නිල ප්‍රකාශය නිකුත් කරයි.. මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු සියල්ල වසා දමන ලෙස දන්වයි..
ඉන්ධන ගෙන ඒම ගැන සහතික විය නොහැකි බව ගිවිසුම් ගත ප්‍රධාන සමාගම් තුනක් ලංකාවට දන්වලා.. - පුබුදු ජයගොඩ හෙළිකරයි
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉන්ධන ඉල්ලයි..
ලොව ශක්තිමත්ම කාබන් තන්තු චීනය නිපදවයි
වෙසක් උත්සවය වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා.. සංස්කෘතික දෙපාර්තමේන්තුවට සංස්කෘතියක් නැතිවීම ගැන කණගාටුයි - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
ඇමරිකානු සහ ඊශ්‍රායල ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි..
සිරිත් විරිත් හඳුනන්නේ නැති, තැන්තැන්වල රස්තියාදු ගසමින් සිටි අසංස්කෘතික මිනිසුන් පිරිසක් රජය මෙහෙයවමින් සිටිනවා - ආචාර්ය චන්න ජයසුමන
ඉරාන ගැටය: ට්‍රම්ප් පුටින් වෙත හැරුනේ ඇයි?
බදු අයින් කරලා තෙල් මිල අඩු කරනවා කියපු “සූර සරදියල්ලා” අද ආණ්ඩුව අරන් අතීත කතා අමතක කරලා... බුද්ධි අංශ ප්‍රධානී සලේ මීයන් කැරපෙත්තන් පිරි අපිරිසිදු සිරකුටියක නිරාහාරව තබා රෝගියෙක් කර මරා දාන්න සැලැස්මක්... - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් ඉවත් කිරීමට සෙනෙට් මන්ත්‍රීවරුන්ගෙන් දැඩි බලපෑම්.. 25 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලීම්..
ඇමති කුමාර ජයකොඩි යාළු මිත්‍රයන්ට තනතුරු දෙන්න ගිහින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව අවුල් ජාලාවක් කරලා.. තබ්ලා විශාරදයින්ටත් තනතුරු දීලා - පුබුදු ජයගොඩගෙන් අනාවරණයක්
ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අල්ලස් දෙන ඊශ්‍රායලයට සේවය කරන සංවිධාන පිළිබදව CID යට පැමිණිල්ලක්..