අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටේ.. සිද්ධියේ වගකීම ඉරාක සන්නද්ධ කණ්ඩායමක් භාරගනී..
ඉරාකයේ බටහිර ප්‍රදේශයේදී ඇමෙරිකානු හමුදාවට අයත් KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධියේ වගකීම ඉරානයේ සහාය ලබන 'ඉරාක ඉස්ලාමීය ප්‍රතිරෝධී ව්‍යාපාරය' (Islamic Resistance in Iraq) විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තම නිල ටෙලිග්‍රෑම් (නාලිකාව හරහා නිවේදනයක් නිකුත් කරමින් එම කණ්ඩායම පවසා ඇත්තේ, තමන් සතු ගුවන් ආරක්ෂක පද්ධති මගින් අදාළ ගුවන් යානය ඉලක්ක කර සාර්ථකව වෙඩි තබා බිම හෙලූ බවයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු මධ්‍යම විධානය මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරයි.
මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ මිත්‍ර පාර්ශවයකින් එල්ල වූ ප්‍රහාරයක් (Friendly Fire) නිසා සිදු වූවක් නොවන බව ඔවුහු අවධාරණය කරන බවයි වාර්තා වෙන්නේ.
ඇමෙරිකානු වාර්තාවලට අනුව, යානා දෙකක් සම්බන්ධ වූ අනතුරක් හේතුවෙන් එක් යානයක් මෙලෙස කඩා වැටී ඇති අතර අනෙක් යානය ආරක්ෂිතව ඊශ්‍රායලයට ගොඩබස්වා තිබේ.
මෙය ආරක්ෂිත ගුවන් කලාපයක් (Friendly Airspace) තුළ සිදු වූ අනතුරක් බවයි අමෙරිකාව පවසන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්