ඇමරිකානු නාවික හමුදාවට අයත් 'USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ්' නෞකාවේ ගින්නක්..
ඔපරේෂන් එපික් ෆියුරි' (Operation Epic Fury) මෙහෙයුම සඳහා රතු මුහුදේ ස්ථානගත කර ඇති ඇමරිකානු නාවික හමුදාවට අයත් USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ් (CVN 78) ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ඊයේ (12) ගින්නක් හටගෙන තිබේ.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය සඳහන් කළේ, නෞකාවේ රෙදි සෝදන අංශයෙන් (laundry spaces) මෙම ගින්න හටගෙන ඇති අතර, එය කිසිදු සටන් මෙහෙයුමකට සම්බන්ධ නොවන හදිසි අනතුරක් බවයි.
ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, නෞකාවේ එන්ජින් ක්‍රියාකාරිත්වයට හෝ ප්‍රචාලන පද්ධතියට කිසිදු හානියක් සිදුවී නොමැති බවත්, නෞකාව මේ වන විටත් පූර්ණ මෙහෙයුම් මට්ටමේ පවතින බවත් එහි සඳහන්.
එමෙන්ම, මෙම සිදුවීමෙන් නාවිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් සඳහන්.
මූලාශ | CENTCOM / U.S. Naval Forces Central Command/U.S. 5th Fleet / අල්ජසීරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්