ඉන්ධන ඉවර වුණේ මිනිස්සු අරගෙන නෙමෙයි, බාල ගල් අඟුරු නිසයි.. තෙල් මිල වැඩි කරලා ජනතා මුදල් කෝටි 710ක් පැහැර ගත්තා..
රටේ ඉන්ධන පරිභෝජනය ඉහළ ගොස් ඇත්තේ බාල ගල් අඟුරු ආනයනය කිරීමේ අතුරුඵලයක් ලෙස බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ බාල ගල් අඟුරු භාවිතය නිසා බලාගාර නළ අවහිර වී විදුලිය උත්පාදනය කරගත නොහැකි වීම නිසා ඒවාට ඩීසල් ගැසීමට සිදුව ඇති බවත් අඩු වන විදුලි නිෂ්පාදනය සපුරා ගැනීම සඳහා ඩීසල් යොදා විදුලිය ජනනයට සිදුව ඇති බවත්ය.
ඉන්ධන මිල වැඩි කරන අවස්ථාවේ රටේ ඉන්ධන ලීටර් මිලියන 308ක් පැවති බවත් එමගින් පමණක් දුප්පත් ජනතාවගේ රු. කෝටි 710ක් අනුර දිසානායකගේ කැටේට ගොස් ඇති බවත් හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.
බාල ගල් අඟුරු ආනයනය නිසා නැව් 25ම ලැබුණත් ඔක්තෝබර් 25 වෙනිදා නොරෙච්චෝලේ වැසි යනු ඇත බවත් වර්තමාන තත්ත්වය අනුව නැව් 22ක් පැමිණියහොත් සැප්තැම්බර් 22ද නැතහොත් අගෝස්තු මස 27 වෙනිදා වන විටද බලාගාරය වැසී යනු ඇතැයිද එමගින් මෙරට ආර්ථිකයට සහ ජන ජීවිතයට දූෂිත ආණ්ඩුව මරු පහරක් එල්ල කර ඇතැයිද පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..