මහින්දානන්දගේ අභියාචනා විභාගය අවසන් - තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබයි..
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසන් කළේය.
ඒ අනුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.
ඒ අනුව අද තුන්වන දිනටත් අභියාචනා විභාගය පැවති අතර, එහිදී විත්තිකාර අභියාචකයින්ගේ හා අල්ලස් කොමිසමේ නීතිඥවරියන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන ගැටය: ට්‍රම්ප් පුටින් වෙත හැරුනේ ඇයි?
බදු අයින් කරලා තෙල් මිල අඩු කරනවා කියපු “සූර සරදියල්ලා” අද ආණ්ඩුව අරන් අතීත කතා අමතක කරලා... බුද්ධි අංශ ප්‍රධානී සලේ මීයන් කැරපෙත්තන් පිරි අපිරිසිදු සිරකුටියක නිරාහාරව තබා රෝගියෙක් කර මරා දාන්න සැලැස්මක්... - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් ඉවත් කිරීමට සෙනෙට් මන්ත්‍රීවරුන්ගෙන් දැඩි බලපෑම්.. 25 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලීම්..
ඇමති කුමාර ජයකොඩි යාළු මිත්‍රයන්ට තනතුරු දෙන්න ගිහින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව අවුල් ජාලාවක් කරලා.. තබ්ලා විශාරදයින්ටත් තනතුරු දීලා - පුබුදු ජයගොඩගෙන් අනාවරණයක්
ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අල්ලස් දෙන ඊශ්‍රායලයට සේවය කරන සංවිධාන පිළිබදව CID යට පැමිණිල්ලක්..
සෞඛ්‍ය ලේකම් ඇතුළු හතරකට අල්ලස් පැමිණිලි..
ලිට්රෝ ගෑස් මිල රුපියල් 300කින් ඉහළට..
ඉරානය, යුද ගැටුම් අවම කිරීම සහ දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා ‘පියවර තුනක’ ක්‍රමවේදයක් යෝජනා කරනවා- චීනයේ ඉරාන තානාපති චීන මාධ්‍ය වෙත පවසයි
එක්සත් ජනපද සහ ඊශ්‍රායල තානාපතිවරුන් පලවා හැරියහොත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඕනෑම අරාබි හෝ යුරෝපීය රටකට ඛනිජ තෙල් ප්‍රවාහනය කළ හැකියි -ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය
ආණ්ඩුවෙන් මෙදා අවුරුදු නැකැත් සීට්ටුව නෑ.. - කණ්ඩායම් දෙකකින් සීට්ටු දෙකක්..
ඉන්ධන මිල ඉහළට..
රනිල්ගේ ලන්ඩන් ගමනට වියදම මිලියන 16යි.. අනුරගේ යාපනයේ උත්සවයට වියදම මිලියන 11යි - RTI පනත යටතේ ලබා ගත් විස්තරය මෙන්න..
යුද්ධය නිසා අපට වෙන්නෙ කබලෙන් ලිපට වැටෙන්න.. මේක නව ලිබරල් ආර්ථික ක්‍රමයේ විනාශකාරී බව සනාථ වෙන අවස්ථාවක් - ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත
ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ යුද්ධය අසාර්ථක විය හැකියි.. - ඊශ්‍රායල ජාතික දේශපාලන විශ්ලේෂක මෙරොන් රැපපෝර්ට්
ඉරානයේ ඊළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි නම් කරයි
ඉරානය සමඟ කරන යුද්ධයෙන් ජයග්‍රහනය කළ හොත් ඇමරිකාවට ‘ටොන් ගණනක් මුදල් ඉපැයීමට හැකි වෙනු ඇත’ -රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්