සජින් වාස් රිමාන්ඩ්..
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය.
ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ අතර ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
එහිදී කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්, අසංග එස් බෝදරගම මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ යුද්ධය අසාර්ථක විය හැකියි.. - ඊශ්‍රායල ජාතික දේශපාලන විශ්ලේෂක මෙරොන් රැපපෝර්ට්
ඉරානයේ ඊළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි නම් කරයි
ඉරානය සමඟ කරන යුද්ධයෙන් ජයග්‍රහනය කළ හොත් ඇමරිකාවට ‘ටොන් ගණනක් මුදල් ඉපැයීමට හැකි වෙනු ඇත’ -රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්
විදුලිබල මණ්ඩලය අහෝසියි.. අද සිට සමාගම් 06ක්..
ඉරානයේ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්වෙයි..
ශක්තිවන්තයා සැමවිටම නිවැරදි නැහැ.. කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි - චීනයෙන් දැඩි ප්‍රකාශයක්
ඉරානය මිනාබ් ප්‍රහාරයේදී තමන්ගේම පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කර ගත්තා- ට්‍රම්ප් පවසයි
යුද්ධයෙන් ජයගන්නේ අමෙරිකාවද? ඉරානයද? - අනාවරණයක්
ඉරාන පාලනය පෙරලන්න බෑ..- ඇමරිකා බුද්ධි වාර්තාවක් එළියට
ඇමරිකාවේ ගල්ෆ් යුද යන්ත්‍රය: ලොවට හෙළිවූ මැද පෙරදිග එක්සත් ජනපද හමුදා ජාලය
මැදපෙරදිග අමෙරිකානු ආරක්ෂක මධ්‍යස්ථාන සියල්ල විනාශ වෙලා.. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ විශ්වාසනීය හමුදා මධ්‍යස්ථානයක් කරගැනීමට අමෙරිකාව උත්සාහ දරනවා - විමල්ගෙන් අනාවරණයක්
යටත් නොවී දිගටම සටන් කරනවා.. - ඉරාන ජනාධිපති කියයි..
2024 දී ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංවිම 2025 අවසානයේ දැවැන්ත අලාභයක් ලබලා..
ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් ගොවිජන පවුරෙන් ඇමති වසන්තට යෝජනාවලියක්..
ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?
යුද හානිය නිරූපණය කරන ඡායාරූප,වීඩියෝ ආදිය සමාජ මාධ්‍ය වල හෝ වෙනත් මාධ්‍ය වල පල කිරීමට අනුබල දෙන්නට ඩුබායි බලධාරින්ගෙන් අනතුරු ඇඟවීම්