ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි..
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.73 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල ද 20% කින් පමණ ඉහළ ගොස් ඇති අතර එහි බැරලයක් ඩොලර් 108ක් ලෙස සටහන් වී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් පැවතීම සහ සැපයුම සීමා වීම හේතුවෙන් මෙසේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය සමඟ කරන යුද්ධයෙන් ජයග්‍රහනය කළ හොත් ඇමරිකාවට ‘ටොන් ගණනක් මුදල් ඉපැයීමට හැකි වෙනු ඇත’ -රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්
ඉරානයේ ඊළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි නම් කරයි
විදුලිබල මණ්ඩලය අහෝසියි.. අද සිට සමාගම් 06ක්..
ඉරානයේ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්වෙයි..
ශක්තිවන්තයා සැමවිටම නිවැරදි නැහැ.. කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි - චීනයෙන් දැඩි ප්‍රකාශයක්
ඉරානය මිනාබ් ප්‍රහාරයේදී තමන්ගේම පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කර ගත්තා- ට්‍රම්ප් පවසයි
යුද්ධයෙන් ජයගන්නේ අමෙරිකාවද? ඉරානයද? - අනාවරණයක්
ඉරාන පාලනය පෙරලන්න බෑ..- ඇමරිකා බුද්ධි වාර්තාවක් එළියට
ඇමරිකාවේ ගල්ෆ් යුද යන්ත්‍රය: ලොවට හෙළිවූ මැද පෙරදිග එක්සත් ජනපද හමුදා ජාලය
මැදපෙරදිග අමෙරිකානු ආරක්ෂක මධ්‍යස්ථාන සියල්ල විනාශ වෙලා.. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ විශ්වාසනීය හමුදා මධ්‍යස්ථානයක් කරගැනීමට අමෙරිකාව උත්සාහ දරනවා - විමල්ගෙන් අනාවරණයක්
යටත් නොවී දිගටම සටන් කරනවා.. - ඉරාන ජනාධිපති කියයි..
2024 දී ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංවිම 2025 අවසානයේ දැවැන්ත අලාභයක් ලබලා..
ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් ගොවිජන පවුරෙන් ඇමති වසන්තට යෝජනාවලියක්..
ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?
යුද හානිය නිරූපණය කරන ඡායාරූප,වීඩියෝ ආදිය සමාජ මාධ්‍ය වල හෝ වෙනත් මාධ්‍ය වල පල කිරීමට අනුබල දෙන්නට ඩුබායි බලධාරින්ගෙන් අනතුරු ඇඟවීම්
USS ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක කණ්ඩායම පසුබැස්සවීමට කටයුතු කළා- ඉරාන හමුදා ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි