ඉදිරි සති කිහිපය තීරණාත්මකයි.. අත්‍යවශ්‍ය සේවාවන් ප්‍රමාද වෙන්න පුලුවන්.. - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී යම් ප්‍රමාදයක් ඇති වීමට ඉඩ ඇති බවය.
පවතින යුදමය වාතාවරණය හමුවේ නැව් ගමනාගමනයට මෙන්ම ගුවන් යානා ගමනාගමන කටයුතු සඳහා සීමාවන් පැනවී ඇති බවත් එය මෙම ප්‍රමාදයට හේතුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙරට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරට පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2024 දී ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංවිම 2025 අවසානයේ දැවැන්ත අලාභයක් ලබලා..
ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් ගොවිජන පවුරෙන් ඇමති වසන්තට යෝජනාවලියක්..
ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?
යුද හානිය නිරූපණය කරන ඡායාරූප,වීඩියෝ ආදිය සමාජ මාධ්‍ය වල හෝ වෙනත් මාධ්‍ය වල පල කිරීමට අනුබල දෙන්නට ඩුබායි බලධාරින්ගෙන් අනතුරු ඇඟවීම්
USS ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක කණ්ඩායම පසුබැස්සවීමට කටයුතු කළා- ඉරාන හමුදා ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි
යුද්ධය නිසා නැවු රක්‍ෂණ ගාස්තු පස් ගුණයකින් වැඩි වෙයි.. භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක්..
ජනාධිපතිගේ “හුණ්ඩුව” යට ධම්මික පෙරේරාගේ “ගුණ්ඩුව” සඟවයි.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්...
ලංවිම අහෝසි කරමින් නව සමාගම් 06ක් පිහිටුවීමට ගැසට්ටුව නිකුත් කෙරේ..
"IRIS Dena" වෙනුවෙන් ඉරානය පලිය ගනී.. - ගලෆ් කලාපයේදී අමෙරිකානු නැවකට ප්‍රහාරයක්
ගාල්ල වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය 11ක් ඉරාන නැව නවත්තගෙන හිටියා.. තොරතුර ඇමෙරිකාවට ගියා.. - මුජිබුර් රහුමාන්ගෙන් හෙළිදරව්වක්
යුද්දයෙන් මෙරට තේ කර්මාන්තය දැඩි අර්බුදයක.. අපනයන අඩකට වඩා අහිමි වෙයි..
ඉරානය සමඟ යුද්ධයක් එපා යැයි හඩ නැගු හිටපු මැරීන් සර්ජන්ට් මැක්ගිනස් කැපිටල් ගොඩනැගිල්ලෙන් ඉවතට ඇද දමයි..
ජනාධිපතිගේ 'හුණ්ඩු' ප්‍රකාශයත් ඩයස්පෝරාවේ අවශ්‍යතාව අනුව සිදුකළ ප්‍රකාශයක් ද යන්න ගැටලුවක් - අනුරාධපුර සෝමරතන හිමි
ඉරාන නැවට ප්‍රහාර එල්ල කළේ අපි..- අමෙරිකාව කියයි
අද සිට ලංකාවේ LGBTQ ප්‍රවර්ධනය තහනම්.. අධිකරණ නියෝගයක්..
සංචාරක සභාපති අධිකරණය හමුවේ දණගසයි - සමලිංගික සංචාරක ව්‍යාපෘතිය හකුළාගනියි..