
සම්බන්ධන් දේශපාලනයෙන් ඉවත්වීමට සැරෙසයි... තමිල් අරුසුකච්චි නායකත්වයට තුන්කොන් සටනක්
දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන අර්. සම්බන්ධන් මහතා පක්ෂ නායකත්වයෙන් සහ දේශපාලනයෙන් සමුගන්නා බවට සිදුකර ඇති ප්‍රකාශයක් සමග තමිල් අරුසුකච්චි නායකයා දෙමළ සන්ධානයේ නායකයා වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
තමිල් අරුසුකච්චි නායකත්වයට අයදුම්පත් 03ක් ඉදිරිපත් වීමත් සමග මේ වනවිට කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව ද වාර්තා වෙයි.
තමිල් අරුසු නායකත්වය සඳහා එම්. ඒ සුමන්තිරන් සහ එස්. ශ්‍රීධරන් යන මහත්වරුන් නාමයෝජනා භාරදී තිබුණ ද මේ වනවිට නැගෙනහිර පළාත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් මහතා ද නාමයෝජනා භාරදී තිබේ.
කෙසේ වෙතත් එළඹෙන ජනවාරි මාසයේ දී වව්නියාවේ දී පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී නව නායකයා තෝරාපත් කරගැනීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
