ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ සහාය..
මැදපෙරදිග කලාපය පුරා යුදමය වාතාවරණයක් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීමට ගන්නා පියවරයන් සඳහා චීනයේ සහාය හිමිවන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කර තිබේ.
චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර පැවති දුරකථන සාකච්ඡාවකදී මෙම අදහස් පළ වී ඇති බව චීන රාජ්‍ය රූපවාහිනි නාලිකා වාර්තා කරයි.
චීනය සහ ඉරානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරන බවත්, ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව සහ ගෞරවය ආරක්ෂා කර ගැනීමට චීනය සහාය දක්වන බවත් වැන්ග් යී මෙහිදී අවධාරණය කර ඇත.
ඉරානයේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරැකීම සඳහා චීනය සැමවිටම පෙනී සිටින ද බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
අමෙරිකාව සහ සහ ඊශ්‍රායලය සිය හමුදා මෙහෙයුම් වහාම නතර කළ යුතු බවත්, උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වළක්වාලමින් මුළු මැදපෙරදිග කලාපයම යුද්ධයකට ඇද වැටීම වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් චීනය මෙහිදී බලකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්