බ්‍රිතාන්‍ය තානාපති කාර්ය මණ්ඩලය ඉරානයෙන් තාවකාලිකව ඉවතට.. චීනය, ඉන්දියාව සහ කැනඩාව සිය පුරවැසියන්ට ඉවත් වන්නැයි දන්වලා
ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ අවදානම සැලකිල්ලට ගනිමින්, බ්‍රිතාන්‍යය ඇතුළු ප්‍රබල රාජ්‍යයන් කිහිපයක් සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ පුරවැසියන් කලාපයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඉරානයේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය තාවකාලිකව ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇති බවත්, අත්‍යවශ්‍යම කරුණකට හැර ඊශ්‍රායලයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ද සිය පුරවැසියන්ට දැනුම් දී ඇති බවයි.
එමෙන්ම, ඊශ්‍රායලයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ද සිය හදිසි නොවන සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය නම් ඊශ්‍රායලයෙන් පිටවීමට අවසර ලබා දී ඇති අතර, ඉරානය තුළ ඇතිවිය හැකි සතුරු ප්‍රහාර හෝ යුදමය තත්ත්වයන් හේතුවෙන් චීනය, ඉන්දියාව සහ කැනඩාව යන රටවල් ද එහි වෙසෙන සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් ඉරානයෙන් පිටවන ලෙස දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්