බාල ගල්අඟුරු සිද්ධියට සිවිල් සංවිධාන වෙතින් CIDයට පැමිණිල්ලක්..
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ එමඟින් රටට සිදුව ඇති පාඩුව පිළිබඳ විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියේදී කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී එවක ජනාධිපතිවරයා ඊට බලපෑම් නොකළා සේ , බාල ගල්අඟුරු ගෙන්වීමේ විමර්ශනවලට වත්මන් ජනාධිපතිවරයාත් බලපෑම් නොකරනු ඇති බවට විශ්වාස කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා,
"නියමිත කාලයට ටෙන්ඩර් කැඳවන්නේ නෑ. ඊළඟට දැන් මේ සමාගම හාල් ගෙනල්ලා ප්‍රමිතියෙන් තොර වෙලා නීතිපති දෙපාර්තමේන්තුව බ්ලැක්ලිස්ට් කරලා රටට නොගන්වුව හාල් ටික ගේන්න බැරිව ඒකෙන් හූරාකාපු සමාගමකට ගල් අඟුරු ටෙන්ඩරය දෙන්නේ ඔවුන්ට ලියාපදිංචි වෙන්න ජූලි වෙනකන් අවස්ථාව දීලා. දැන් දූෂණය තහවුරු වෙලා ඉවරයි හදිසි මිලදී ගැනීම් එක්ක ඉතාම පැහැදිලියි."
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..