පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එරෙහි විවෘත යුද්දයක් ප්‍රකාශයට පත් කරයි.. තලේබාන් හමුදා මූලස්ථානයකට බෝම්බ හෙළයි..
පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින දේශසීමා ගැටුම් උච්චතම අවස්ථාවකට පත්වෙමින්, පකිස්ථානය අද ( 27) ඇෆ්ගනිස්ථානයේ තලේබාන් බලධාරීන්ට එරෙහිව "විවෘත යුද්ධයක්" ප්‍රකාශයට පත් කළේය.
පාකිස්තාන ගුවන් හමුදාව තලේබාන් හමුදා මූලස්ථානයක් වෙත බෝම්බ හෙළා ඇති අතර, කාබුල් හී පිහිටි තලේබාන් මූලස්ථානයකට මෙලෙස බෝම්බ හෙළු බවයි වාර්තා වන්නේ.
පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ් X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තම රටේ "ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති" බවයි. "දැන් අප සහ ඔබ අතර පවතින්නේ විවෘත යුද්ධයකි" යැයි පවසමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මෙය තීරණාත්මක සටනක් වනු ඇති බවයි.
ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කළේ නේටෝ (NATO) හමුදා ඉවත් වීමෙන් පසු ඇෆ්ගනිස්ථානය කලාපීය ස්ථාවරත්වයට මුල් තැන දෙනු ඇතැයි බලාපොරොත්තු වූවත්, වර්තමානය වන විට ඇෆ්ගනිස්ථානය ඉන්දියාවේ ජනපදයක් බවට පත්ව ඇති බවයි. එසේම, තලේබාන් රජය කාන්තාවන්ට ඉස්ලාමය මගින් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් උදුරා ගනිමින් තම පුරවැසියන් පීඩාවට පත් කරන බව ද ඔහු සඳහන් කළේය.
පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි පවසා ඇත්තේ පකිස්ථාන හමුදාව විසින් දියත් කරන ලද මෙම ප්‍රහාරය ඇෆ්ගනිස්ථානයේ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට ලබා දුන් සුදුසු පිළිතුරක් බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්