ඝාතන තුනම හුදෙකලා සිද්ධි.. සංවිධානාත්මක ස්වරූපයක් නැති බව නි. ඇමති වටගල කියයි..
මත් උවදුර සහ අපරාධ මැඩලීමට ගෙන යන දැඩි තීන්දු නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ ගොස් ඇති බව වෙරිටේ සමීක්ෂණය අනුවද තහවුරු වන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
“එක ළඟ සිද්ධි තුනක් වුණා. අකුරේගොඩ සිද්ධියයි, උතුරු කොළඹ සිද්ධියයි, තව දකුණේ එකක් වුණා. අපි සහතික කරලා කියනවා සිද්ධි තුනේ සම්බන්ධයක් නැති බව. සිද්ධි තුන එකිනෙකට සම්බන්ධ නැති හුදෙකලා සිද්ධි. සංවිධානාත්මක ස්වරූපයක් මේ සිද්ධිවල නෑ.
විපක්ෂේ පොදු මතය චක බ්ලාස් කරලා තියෙන්නේ. වෙරිටේ සමීක්ෂණයේ වඩාත් කැපී පෙනෙන සොයා ගැනීමක් වන්නේ වත්මන් රජය කෙරෙහි මහ ජනතාව දක්වන ඉහළම ප්‍රසාදය ලැබී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්දනයට රජය ගෙන යන දැඩි ක්‍රියාමාර්ගය හේතුවෙන්.
ඒ කියන්නේ බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මිනිස්සුන්ට හැඟීමක් ගිහින් තියෙනවා, රටේ නීතිය ක්‍රියාත්මක කරන්න සමාජය වෙලාගෙන තියෙන මත් උවදුරු අහෝසි කරන්න රජය අවංක මැදිහත් වීමක් කරලා තියෙනවා කියලා.”
සියත රූපවාහිනියේ සාකච්ඡාවකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..