CJNG කල්ලියේ නායකයා මියයාමත් සමග මෙක්සිකෝවේ තත්ත්වය දරුණු අතට..
මෙහි දක්වා ඇත්තේ එල් මෙන්චෝගේ CJNG කල්ලියේ ඡයාරූප.. තමන්ගේ නායකයා වෙනුවෙන් මුළු මෙක්සිකෝවම ගිනිබත් කරන ලොව දරුණුම අපරාධ කල්ලිය විදියට හදුන්වන්නේ මොවුන් ලෙසයි හැඳින්වෙන්නේ.
CJNG යනු සාමාන්‍ය කුඩු කල්ලියක් නොවේ. ඔවුන් සතුව රොකට් විදින (Rocket Launchers), නවීනතම ස්නයිපර් තුවක්කු, සහ පතොරම් ඒ වගේම වෙඩි වදින්නේ නැති සන්නද්ධ වාහන (Monstros) ඇති බවත් වාර්තා වන අතර,.. CJNG කල්ලිය යනු 2015 දී හමුදා හෙලිකොප්ටරයක් පවා වෙඩි තබා බිම හෙලූ පිරිසක් බවයි වාර්තා වන්නේ.
නායකයාගේ මරණයත් සමග ඔවුන් දැන් පාරේ යන ඕනෑම කෙනෙක්ට වෙඩි තැබීමේ 'Code Red' නිවේදනයක් නිකුත් කර මුළු රටම භීතියට පත් කර අවසන්.
මේ වන විට මෙක්සිකෝවේ බලවත්ම සිනලෝවා කාටෙලය පවා අභිබවා යමින්, ලෝකයේ ප්‍රචණ්ඩකාරීම මත්ද්‍රව්‍ය ජාලය බවට මෙම CJNG කල්ලිය පත් වී අවසන්.
ඔවුන් දැන් තාක්ෂණය පාවිච්චි කර ඩ්‍රෝන් යානා මගින් ප්‍රතිවිරුද්ධ කල්ලිවලට සහ පොලීසියට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් වාර්තා වන අතර, අද වන විට මෙක්සිකෝවේ යුද තත්ත්වයක් වැනි ස්වරූපයක් ගෙන තිබේ.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්