බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරයත් අවදානමක..
ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා භාවිතා කිරීම තුළින් එහි ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙතෙක් කාලයක් මීට පෙර ආනයනය කළ ගල්අගුරු ද බලාගාරය සඳහා භාවිත කළ අතර ලබන මස පළමුවන දින සිට පූර්ණ වශයෙන් භාවිතා කිරීමට සිදුව ඇත්තේ නව ආනයනික ගල්අගුරු බවය.
මෙමඟින් ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලට හානි සිදුවිමේ අවදානමක් පවතින බව ආචාර්ය විදුර රළපනාව මහතා සඳහන් කළේය.
"තාම පැය 10 - 16ක් වගේ පොඩි ප්‍රමාණයකට විතරයි දකුණු අප්‍රිකාවෙන් ගෙනාපු ගල්අඟුරු පාවිච්චි කරන්නේ. මොකද කලින් සප්ලයර් ගෙනාපු ගල්අඟුරු තාම තියෙනවා බලාගාරයේ. නමුත් නොරොච්චෝලේ බලාගාරයේ කට්ටියගෙන් ඇහුවොත් කියන්නේ, ඒ අයත් සෑහෙන්න බයවෙලා ඉන්නේ මාර්තු 1 වනදායින් පස්සේ, සම්පූර්ණයෙන්ම අලුත් ගල්අඟුරුවලට මාරු වෙන්න සිද්ධවෙනවා මොකද කලින් ගෙනාපු ගල්අඟුරු ඉවර වෙනවා. මේ ප්‍රමිතියෙන් අඩු ගල්අඟුරු පැය 24ක් පුරා පාවිච්චි කරාම මේ යන්ත්‍රවලට වෙන හානිය තමා මේකට එන ලොකුම ගැටලුව. එතකොට නොරෙච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර දෙක තුනක් ඩැමේජ් වුණොත් මේ වැස්සත් නැති කාලේ. අපි මොකද කරන්නේ. එහෙම වුණොත් ලංකාවේ විදුලිබල පද්ධතියට ඉතා ලොකු පහරක් වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..