නව වැනි ගල් අඟුරු නැවත් බාලයි.. නොරෙච්චෝලේ විදුලි ජනනයත් අඩුවෙලා.. - සජිත්ගෙන් චෝදනා
රටට ගෙන ආ 9 වැනි ගල් අඟුරු නෞකාවද ප්‍රමිතියෙන් තොර බව දත්ත මගින් තහවුරු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මේ වන විට නොරෙච්චෝලේ පලවෙනි සහ තෙවන ජනක යන්ත්‍ර මගින් මෙ.වො. 300ක් නිපදවිය යුතු වුවද නිපදවන්නේ මෙ.වො. 250ක් සහ 265ක් පමණක් බවද දෙවන ජනක යන්ත්‍ර යේ මෙ.වො. 300 නිපදවන බවද ඔහු පෙන්වා දෙයි.
දෙවන ජනක යන්ත්‍රයේ භාවිත කරන්නේ කලින් ටෙන්ඩරය යටතේ ගෙන ආ රුසියානු ගල් අඟුරු වන අතර පළමු සහ තෙවන ජනක යන්ත්‍රවල භාවිත කරන්නේ දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ බාල ගල් අඟුරු බවත් විපක්ෂ නායකවරයා අනාවරණය කරයි.
ආණ්ඩුව ගල් අඟුරු නැව් 25-27ක් පමණ දකුණු අප්‍රිකාවෙන් ඇනවුම් කර ඇති අතර මෙතෙක් බෑ සියලුම ගල් අඟුරු ප්‍රමිතියෙන් අඩු බාල ගල් අඟුරු බවට සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලය ගණනය කර ඇති ආකාරයට මුල් ගල් අඟුරු නෞකා අට ප්‍රමිතියෙන් තොර වීම නිසා සිදුව ඇති ඍජු පාඩුව රු. මිලියන 7672.1කි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..