මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට වී මිලදී ගන්න නීත්‍යානුකූල අයිතියක් තියෙනවා.. ඊට විරුද්ද වෙන්න කාටවත් බෑ.. - නි. ඇමති
මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට නීත්‍යානුකූල අයිතියක් ඇති බවත්, ඒ සඳහා කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකි බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට රජය නිසි පරිදි මැදිහත් නොවන අවස්ථාවලදී පමණක් ගැටලු පැන නගින බවයි.
කෙසේ වුවද, වත්මන් රජය වී මිලදී ගැනීමේ කටයුතු ඉතා සක්‍රීයව සිදුකරන බැවින් එවැනි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
දැනට රජය විසින් නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී ගැනීම් සිදු කෙරෙන බව සඳහන් කළ ඒ මහතා, මෙම ස්ථාවර මිල ගණන් යටතේ වී මිලදී ගැනීම හේතුවෙන් ගොවීන්ට සාධාරණ මිලක් හිමිවන බවත්, වගා පිරිවැය පහත වැටීම හේතුවෙන් මෙවර වී ගොවීන් සතුටින් පසුවන බවත් වැඩිදුරටත් පැවසීය.
වී මිල පහත වැටී ඇති බවටත්, රජය වී මිලදී ගැනීමට අපොහොසත් වී ඇති බවටත් විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..