උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුතු ස්ථාන දහසකට වැඩියෙන් තිබෙනවා.. ගලවපු පුරාවිද්‍යා ස්ථාන නම්කරපු දැන්වීම් පුවරු වහාම සවිකරන්න - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
යාපනය දිස්ත්‍රික්කයේ පමණක් බෞද්ධ සිද්ධස්ථාන සියගණනක් ඇති බවත්, කිහිපයක් තෝරාගෙන ඒවාට යම් සැලකිල්ලක් දක්වද්දී පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සිද්ධස්ථාන අද අමතක කර දැමීමට උත්සාහ කරන බවත් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි පවසති.
කදුරුගොඩ විහාරයට යන මාර්ගයේ සවිකර තිබූ දැන්වීම් පුවරු පවා ගලවා ඉවත්කර ඇති බවත්, බුද්ධාගම ආරක්ෂා කරනවා යැයි ජනාධිපතිවරයා පවසනවා නම් එසේ නම් වහාම එම දැන්වීම් පුවරු නැවත සවිකරන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටිති.
උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුතු ස්ථාන දහසකට වැඩියෙන් ඇති බවත්, නැගෙනහිර පළාතේ එම ස්ථාන නම්කර තිබූ දැන්වීම් පුවරුද ගලවාදමා ඇති බවත් උන්වහන්සේ චෝදනා කරති.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ බුදු සසුනට හා භික්ෂුවට එරෙහි අභියෝගවලට මුහුණදීමේ අරමුණින් ඊයේ (20) කොළඹදී සංවිධාන කළ මහ සඟ සමුළුව අමතමින්.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..