බෙදාහැරීමේ අඩුපාඩු සුළු දේවල්..- ගෑස් පෝලිම් ගැන රංවල කියන කතාව
රට තුළ ගෑස් හිඟයක් පවතින බව පවසමින් සමාජය තුළ මතවාදයක් ගොඩනැගීමට පිරිසක් උත්සාහ දරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා පවසයි.
භාණ්ඩ බෙදා හැරීමේදී සිදුවන සුළු පමා වීම් පදනම් කර ගනිමින් මෙවැනි මතවාද නිර්මාණය වුවද, ජනතාව පීඩාවට පත්වන අයුරින් කිසිදු හිඟයක් ඇතිවීමට රජය ඉඩ නොතබන බව ද මන්ත‍්‍රීවරයා අවධාරණය කළේය.
ගම්පහ ප්‍රදේශයේදී අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, අඛණ්ඩව ගෑස් ගෙන්වීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර යම් යම් අවස්ථාවලදී බෙදා හැරීමේ සුළු පමාවන් ඇති විය හැකි බවයි.
අදාළ රාජ්‍ය ආයතන හා සමාගම් මේ වන විටත් පවතින අඩුපාඩු සොයා බලා ඒවා යථා තත්ත්වයට පත් කරමින් පවතින බවත්, ඉදිරි දින කිහිපය තුළදී එම තත්ත්වය සම්පූර්ණයෙන්ම සමනය වනු ඇති බවත් ඔහු පැවසීය.
පැවති පෝලිම් යුගය සහ වර්තමාන තත්ත්වය අතර වෙනස පෙන්වා දුන් රන්වල මහතා, පෝලිම්වල සිට ජීවිත අහිමි වූ කාලය සහ වර්තමානයේ ඇති වන සුළු පමාවන් එක හා සමාන නොවන බව සඳහන් කළේය.
ඕනෑම රටක නිෂ්පාදන, මිල හෝ බෙදා හැරීමේ ගැටලු නිසා භාණ්ඩවල සුළු හිඟයන් ඇති විය හැකි බවත්, රජයක් ලෙස එම තත්ත්වයන් පාලනය කිරීමට මැදිහත් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..